Lifetime Warranty 🖤 09

1.3K 118 3
                                    

               

                     Life 09🖤...




පෙර කොටසින් <<<<<<

ෆොන් එක ... දඩාස් ගලා ... මුණට.. දමලා ගහනවා වගේ.. කට්.. කරලා .. දනවා ...

හ්්් ම්්් ..... ඊයෙ රෑ .. වෙච්ච දෙවල් .. හෙමීට ..එක.. එක.. මතක් වෙනවා ...

ම්්් .... ඒ.. රළු ..හැගීමී... වලට.. පුලුවන් .. වෙනවා ..පුංචි දොස්තර මහත්තයා .... ඇහැරවන්න ...

ආහ්්් ..... මං... නෑ ...නෑ ... ඒක ...

උපරිම ... හුස්ම අරගෙන .. සන්සුන් වෙන්න හැදුවත්.. ඒක .. වෙන.. දෙයක් නෙමෙයි .. ඒ.. රළු පහසවල්.. මතක් කරගෙන .. පුංචි දොස්තර මහත්තයා .. උඩට.. පහලට යන්න වුනා .... විනාඩි ගානක් ... ගිහිල්ලා ... ඇවිස්සිලා තිබ්බ හැගීම ටික .. එළියට එනවා .. නිකන් ම.. නෙමෙයි ... ඒ...

"අයියේ... " .... කියලා .. ඇහෙන..කෙදිරිල්ලත්.. එක්කම යි...

ආහ්්් .... හුස්ම ටික... වේගයෙන් ඉහල.. පහල... යද්දී .. හෂ් .. මත්තේම... ඒ.. හැගීම ..ලියවිලා...ඉවරයි කියලා ... තේරෑම් යන්න නදිව් ට .. ගොඩ වෙලා යන්නේ නෑ ...

වර්තමානය <<<<<<<<

ම්්්.... හ්්් ..... OMG..... මට ...මක් වෙලා ද... ...
ආහ්්් යිශ්්් .....ම⁣ගේ... ඔළුව ...🤯... පුපුරන් න වගේ...

මට .. එයාගේ .. හැගීම් .. තේරැම් ගියාට... මට එයාට ඕන දේ... දෙන්න බෑ නේ .. ඇයි එයා ඒක තේරෑම් ගන්න නේ.. නැත්තේ අප්පා .. අපි දෙන්නා ටම.. එකම වෙලාව ට.. එකම දේම.. ඕන නම් .. මොකක් කරන්න ද.. මං..

දැන් හරි ...ලොකු පස්නයක්... දෙන්නා ම..Topz..උනා ම.. මක්ක.. කරන්ඩද.. ඉතිං .. 😂...

ආහ්්් ...ආ... ඔය ලමයි .. සමනල ගැට දාගන්න ඕන නෑ ..

ඕන දෙයක් වෙච්ච දෙන්..කියලා ලැඡ්ඡාව පැත්තකට දාලා .. අපේ දොස්තර මහත්තයා.. අයෙමත් පාරක් call එකක් ගන්නවා ...

Calling " Dihash Mayadunna 🍁 "

"Hello".....

ආහ්්් ... hello ..අයියේ ..

කවුද .. මේ.. නම මොකක්ද ?

මම...

මම .. කියන්නනේ කවුද .. නමක් නැද්ද උඹ ට.. ආහ්්් ... මට මේ.. කොහෙවත් යන.. පොන්..න.. යෝ. .. නලවන්න වෙලා නෑ .. කියන්න තියෙන දෙයක් තියෙනවා නම් කියලා phone එක තියපං ... ම⁣ට කරන්න තව වැඩ තියෙනවා ..

𝕃𝕚𝕗𝕖 𝕋𝕚𝕞𝕖 𝕎𝕒𝕣𝕣𝕒𝕟𝕥𝕪 [ Completed ]Where stories live. Discover now