Lifetime Warranty 🖤 19

815 74 2
                                    

         

           ....... Life 🖤 19.......


පෙර කොටසින් <<<<<

කෝ... කෝ.. බහින්න සුදු මහත්තයා බිමට ...

ම්්් ...💋...💋... නදිව් ඩිහාශ් ගේ ..

ආහ්්් ... ව් ...වා... රිදෙනවා හොදේ... හපන් න ..එපා .. අප්පා ..

කෝ... ... මං ගිහිල්ලා .. wash එකක් දාගෙන එන්නම් ...

මාව .. බිමින් තියනවා .. උඩින් ..තිබ්බා නම් ..

ආහ්්් .... මේ.. කොල්ලා නම් ..

පැන්ට්‍රි එක උඩ හිටපු .. නදිව් ව.. ඩිහාශ් .. බිමින් තියනවා ..

ටක් ගලා එන්න .. හොදේ...

ම්්් ...

නදිව් ....අයෙමත් .. tv එක..බලමින් .. ඉන්න අතරේ.. ඩිහාශ් ..wash එකක් දාගෙන ම.. ටවල් එක පිටින් ... පහලට ඇවිත් .. ඒ.. ඇවිත් තියෙන්නේ එයා ගේ බෑ ග්.. එකෙන් .. ඇදුම් ටික අර⁣ගෙන යන්ඩ.. ඉතිං ...

වර්තමානය >>>>>>

සුදු මහත්තයා මොනාද ඔයා ඔහොම ඇවිත් කරන්නේ....

ආහ්්් ..... මං මේ.. මගෙ..අැදුම් ගන්...

කියලා කට ගන්න හම්බවුනේ නෑ.... අපේ දොස්තර මහත්තයා උඩ පැනගෙන ගිහිල්ලා... ඩිහාශ් ගේ කරේ තමා ඉතිං නතර උනේ...

මේ මොකද අනේ චුට්ටක් ...ඉන්න මං ඇඳුමක් ඇඳගෙන එන්නම් ....

අැදුම් ඇන්දා.. කියලා වැඩක් නෑනෙ කොහොමත් ගලවනවා නේ....

ඇයි ගලවන් නේ ...

අනේ මේ... බබා වෙන්න හදන්න එපා ...

ආහ්්් ...... දැන් දවල් ඒවා මදී වෙලා වගේ ...😂

නෑ ඉතිං ... ඔයාට......

ආහ්්් ..... මටද ... මට ඕන වුණහම මං කියන්නම්කෝ...

ම්්් .... හරි ... එහෙනම් ඇවිත් කෑම කලා ඉවර වෙලා දොයි ය.. ගමු ... හෙට වැඩ ගොඩක් තියෙන දවසක් .. මට

ම්්් ...... හ්්් .... හා... මටත් ගොඩක් බඩගිනි...

ඉන්න මං කෑම දාගෙන එන්නම්....

ඩිහාශ් ඔළුවේ වැඩ කරන්නේ වෙනම දෙයක් .. ඒ සදෙව් ගැනයි අප්පච් ගැනයි .. මේ ගැන හාන් කවිසියක්.. නොදන්න අහිංසක අම්මා ⁣ගැනයි..

𝕃𝕚𝕗𝕖 𝕋𝕚𝕞𝕖 𝕎𝕒𝕣𝕣𝕒𝕟𝕥𝕪 [ Completed ]Where stories live. Discover now