Lifetime Warranty 🖤 24

832 71 3
                                    

#Life🖤24
.
.

පෙර කොටසින් <<<<<<<
.
.
.
.

" ආහ්්් .... ඒක.. මිසක් ..."

" හාමු මහත්තයා ගේ කාම්රේ අලුතින් ගත්ත සෙන්ට් බොතලයක් එහෙම දැක්කා ද... උඹ ... "

" නෑ ... මැණිකේ... වෙනදට තියෙනවා ඡාති ම තමා ..."

" එහෙනම් සබන් මොනා හරි වත් ..."

" නෑ ... මැණිකේ... හාමු මහත්තයා දැන් අවුරුදු 10 ක විතර තිස්සේ ම ගාන ඒවා විතරයි ... තියෙන්නේ ...අලුතින් මුකුත් ම දැක්කේ.. නෑ ... "

"ඇයි අපේ.. මැණිකේ... මගෙන් ...එහෙම ..."

"නෑ....නෑ ... උඹ ගේ.. වැඩක් බලා ගනින් ... හාමු මහත්තයා කතා කරොත් කියපං අද.. 8 වෙද්දී මට call එකක් ගන්න කියලා ..."

" හරි මැණිකේ මං කියන්නම් ..."
.
.
.

වර්තමානය >>>>>>>>
.
.
.

.
.
.

S & S සැලුන් එකේ තත්වේ ...

Tap .... Tap....

" එන්න ...."

" සර් ...."

" ඇයි මලිති ..."

" මේ.... අපෙ.. "

" කියන්න ළමයො මොකද්ද ප්‍රශ්නෙ...ගොත ගගහ ඉන්නැතුව කියන්න.."

" ඇමතිතුමාගේ නොනා..අද ආවා.. "

" ඉතින් මන් දැක්කා එයා යනවා ඇතුළට.."

" මගෙන් සර් ගේ perfume එක ගැන ඇහුවා.."

" මගේ...? "

" ම්්් ..... මැණිකේ ට.. ඉව ක්.. දැනිලා තියෙනවා .. "

" ඒක හරියටම මගේ එකම කියලා එයා .කොහොමද ඔයා කියන්නේ....? "

" සර් ගේ Room එක ඇතුලට ... ඇවිත් තියෙනවා .. පොඩිඩක් හරි .. නැත්නම් මගෙන් අහන්නෙ නෑ .. මේ Room එකේ .. තියෙන සුවද ගැන .."

" ම්්් .... "

" සර් .. පරිස්සමෙන් .. මං කැමති නෑ සර් දුක් විදිනවා බලන්න .. මට ඉන්න හිටින්න නැති ව ඉන්න කොට සර් තමා මාව මේ තත්වේ ට ගෙනාවේ මනුස්සයා ත්.. නැතිව මං අද දෙයියනේ කියලා දරැවෝ.. දෙන්නෙක් එක්ක හොදට කලා ඇදලා ගෙයක් දොරක් හදාගෙන ඉන්නේ මහත්තයා නිසා ..මං නම් ... දන්නේ නෑ .. සම්මතෙ.. ද.. අසම්මත තේ.. ද.. කියලා .. එත් මහත්තයා වගේ ඉවසීමමෙන් අවුරුදු 22ක්.. මෙහෙම ඉන්නවා කියන්නනේ ලොකු දෙයක් .. නීතියෙන් අයිතිය නැතත් .. මහත්තයා "

𝕃𝕚𝕗𝕖 𝕋𝕚𝕞𝕖 𝕎𝕒𝕣𝕣𝕒𝕟𝕥𝕪 [ Completed ]Where stories live. Discover now