40🖤

613 37 4
                                    

"ඇයි ගිය ආත්මේ විතරක් නෙවයි මේ...ආත්මෙත් සිංහයෙක්... "

"Ah.....au....ah...."

"නවත්තපං... යකෝ... හපන එක.. මේ ආත්මේ නෙවයි ලබන ආත්මෙත් ඇට දෙක නැතිව ඉපදෙන්න වැඩ සෙට් කර ගන්නේ නැතිව ම⁣ගේ ඇග උඩින් අයින් වෙයන්.. මං මගේ උපරිම බලය යොදවනවා...⁣දැන්.."

"බලය තියෙනවා ද.. තව ඉතුරු වෙලා.. ලයිට් එකක් පත්තු කර ගන්න මට..."

"පොඩ්ඩක්... හිටපංකෝ... මං ලයිට් එකක් පත්තු කරලාම පෙන්නන් න..."

"ආ....ආ.... ඒ..ඒ... මගෙ පුරැස ඡිවිතේ...එක්ක සෙල්ලම් කරන්න එපා..බං...ආ...ආ....බඩ බඩ මගෙ...රිදෙනවා....ආහ්්....යකො..."

Calling Eyon....

"මේහ්...කො...කො....මට කොල් එකක්  කෝ.. මට ඒක ගන්න ඕන...හොස්පිටල් එකෙන්ද දන්නෙ නෑ... මගේ phone එක අරගෙන දෙන්න ...මැණික..."

"ආහ්....මු මොකද දන්නෙ නෑ  කතා කරන්නේ අයෙමත්... "

"කො දෙන්න මෙහාට..."

"Hellow... "

"....................."

"Eyon...... eyon....මොකද මේහ්්..."

"අපිට පොඩ්ඩක් හම්බ වෙන්න පුලුවන් ද.. නාදෙව්..."

"ම්්්... එත් මේ වෙලාවේ නම් මං බෑ eyon හදිසියේ ... මොකක්ද..."

"මෙහෙම කියන්න බෑ....මේ..ක...මේක..."

"ම්්... අද හවස මං පැරිස්.. යන්න හදන්නේ... "

"ආහ්... එහෙමද... මට මේ ගැන කතා කරන්න ඕන..මං ගෙදරට එන්නද... "

"Eyon...එච්චර ටම වැදගත් දෙයක්..ද.. "

"ම්්්්.... හැබැයි ඩිහාෂ්... මේ ගැන දැන ගන්න බෑ.... ඒක ඔයාටත් ප්‍රශ්නයක් වෙයි... මං දන්නෙ නෑ  මේක කොහොම තේරැම් ගන්නද කියලා... එවා මාව අත අරින්නේ..නෑ  කියුවා.."

"කවුද...eyon....? "

" විවාන්...  නාදෙව්... විවාන්...ඒ එයාට පිස්සු හැදිලා.. මාව පැහැරගෙන දම්වැල් දලා විකාරයක් කරන්න හැදුවා...නාදෙව් .. ඒ මිනිහාට අමුතු පිස්සුවක් තියෙනවා ඔයා...ඔයා...ඒක දැනගෙන හිටියාද...ආහ්...."

"multiple personality disorder"

"ආහ්...ඔයා ඒ ගැන දැනගෙන හිටියද..."

"ම්්්.... ඔව්... හැබැයි මාත් එක්කල ඉද්දී  ඔච්චර දරුණු වෙලා තිබුනේ නෑ... එයා එහෙකට බෙහෙත් ගත්තා..."

𝕃𝕚𝕗𝕖 𝕋𝕚𝕞𝕖 𝕎𝕒𝕣𝕣𝕒𝕟𝕥𝕪 [ Completed ]Where stories live. Discover now