Lifetime Warranty 🖤 12

1.2K 107 2
                                    

   

            ...............   12 🖤  ............



පෙර කොටසින් <<<<<<

හා... එහෙනම් මං.. දහයට එකලොහා..දිහාට ...කෑම ඩිංගක් හදන්න නම් කෝ...

එහෙම කියලා නැනී අම්මා යන්න යනවා ... ඩිහාශ් ඉදිආප්ප ටික ඔක්කොම කලා ... උණු වතුර කොප්ප යකු ත්..බීලා .. අයෙමත් උඩට ඇවිත් ඇදට වැටෙනවා ...

පහුවෙනිදා ...දවල් ... 11 ත් පහුවෙලා ... මේ.. කොටියා හොද සැපට .. තාම නිදි.. නදිව් ගේ T එකත් තුරැල් කරගෙන ...

ගෙදර බෙල්.. එක..වදින සද්දෙ ට.. තමයි ඇහැරිලා පහලට බැහැගෙන එන්නේ ..

Ding dong ...🔔🎶🎵...

ආයිශ්්් ... පොඩිඩක් ඉන්නවා .. මොකා ද.. අප්පා .. බෙල්.. එක.. උඩ ඉදගෙන ඉන්න එකා ...

කවුද ....

එහෙන්ම කෑ.. ගහගෙන දොර අරිනවා ...

ආහ්්් ....

වර්තමානය >>>>>>>>>>

එහෙන්ම කෑ.. ගහගෙන දොර අරිනවා ...

ආහ්්් ....

උඹ මොකද .. නදිව් ගේ .. ගෙදර කරන්නේ ...

ඒ... ඉයොන් ... 😁..

යකෝ ... මේක මගේ ගෙදර ඌගේ ගෙදර උනේ කොහොමද ...

අම්මාට සිරි ...යකෝ... සිරාවට .. මං..දන්නේ නෑ නේ ...

⁣උඹ මේ... නයිට් සුට් පිටින් ඉන්නේ ... ඊයෙ රෑ උඹ මෙහෙ ද.. හිටියේ ..

ම්්් .... ඔව් බං... මෙහෙ හිටියේ ..

ආහ්්් ... නදිව් ඉන්නවා නේ හ්්් ... ගෙදර ...

නෑ .. බං.. ගෙදර නෑ ..

කාර් එක තියෙන්නේ ...උඹ මට විහිලු කරනවාද ..

නෑ ...නෑ ...බං.. එකපාරක් කියුවා ම.. අහපං කෝ..

කාර් එක මෙහෙ දලා කොල්ලා කොහෙද බං.. ගියේ ...

ආහ්්් ... නුවර පදිංචි යට ගියා .. උඹ දන්නේ නැද්ද ...?

ආ.... පදිංචි යට යනවා කියුවේ ඡනවාරි 15/16 වගේ නේ.. මොකද දන්නේ නෑ හදිසියේම ...

ආහ්්් ..... උඹ ට.. ඒවත්..දන්නවා නේ හ්්් ...

මං.. දැන ගන්නේ නැතිව වෙන කවුරු දැනගන්න ද..

𝕃𝕚𝕗𝕖 𝕋𝕚𝕞𝕖 𝕎𝕒𝕣𝕣𝕒𝕟𝕥𝕪 [ Completed ]Where stories live. Discover now