#Life 33
පෙර කොටසින් <<<<<………
" ම්්්්්.... මං යන්නම් කොල්ලො... අම්මාව බලපං... ගිහිල්ලා හැබැයි අවුස්සලා... අයෙ ප්‍රෙෂර්.. නග් ගන්න එපා..."
" හරි..හරි... අප්පච්චීත් ඔය බෙල්ලටත් මොනාහරි කරගෙන ගියොත් හොදයි නැත්නම් අම්මා පණපිටින් දිව්‍යලොකේ... යයි... "
" අම්බේ...උඹ ත්... ඉතිං..මාවම කාපං..."
වර්තමානයට >>>>…………
"සුදු මහත්තයා ඔයා ආවාද... "
"නැගිටලා කාලා කාලා ඉන්න... "
"මගේ කකුල් දෙකම හිරි වැටිලා මොනවාහරි කරන්නකෝ... "
" wash එකක් දාගෙන පල්ලෙහාට එන්න.. ම බෙහෙත් බොමු අපි එතකොට..ඇරිලා යයි ඕක
අප්පච්චි ආවද...?"" ආ ඔව් ඔයා එන්න විනාඩි පහකට විතර කලින් ඇවිල්ල ගියේ... මගේ රෙදි ලෙෆ්ට් යකෝ... "
" නෑ... සිකේ ලැඡ්ඡාවේ බෑ... ඇරත් මොකද හදිස්සියෙම අප්පච්චී.. ඇවිත් තියෙන්නේ... "
"එයා අම්මාත් එක්ක වලියක් දාගෙන.... අප්පා අපෙ අම්මට ප්‍රෙෂර් ටිකක් වැඩිවෙලා හොස්පිටල් ඇඩ්මිට් කරලු... එයාට යන්න බැරි නිසා මට ගිහිල්ලා පොඩ්ඩක් බලලා එන්න කිව්වා...."
"උඹලාගේ අප්පච්චීටත් නිකන් ඉන්න බෑ නේ අර අහිංසක මනුස්සයාව අවුස්සන්නේ... හාට් ඇටැක් වලට එයි කියලයි මට නම් බය"
" ම්්් අම්මා පව් එයා දන්නවා නම් ඡීවිත කාලේම අප්පච්චී නිසා එයා රැවටුනා කියලා"
" අප්පච්චීට වෙන කරන්න දෙයක් නැතිව ඇති ඉතිං "
" ඒ ගැන කතා කරලා වැඩක් නෑ... අපි යමු...එන්න.. එන්න...wash එකක් දාගෙන එන්න යමු..."
" ම්්්්් මගේ පස්ස නෑ වගේ මිනිහෝ... හෙමින්... හෙමින්... තමුසෙ නිකන් අර හනුමා දර පලනවා වගේ....ඔහොමත් ගහනවා ද... ආ.හ්්්්්්ම්්්් මට නැකිටින්න උදව් කරපං.....අත විතරක් දික් කරාම හරද මිනිහෝ... "
" අත..නැතින වෙන එකක් දික් කරන්න ද... එහෙනම්.... ඇයි තමුසේ නේ කෑ ගැහුවේ... තව ටිකක් එතනට එතනට කියලා මාව ෆොම් කරේ කවුද දන්නෙ නෑ..."
" එහෙම කියුවාට මෙහමත් ගහනවා ද... බල්...ලෝ..."
" අායිෂ්්්්.... උඹ ත් එක්ක බෑ බං.. මෙන්න මෙහෙ වරෙං යන්න...බල්ලෝ..තමා...බල්ලෝ... කරන විදියට තමා කරේ... 😂... අයෙත් මට කියලා පු.. පලා ගන්න නැතිව වරෙං යන්න මටත් බඩගිනියි...."
"ම්්්්.... හිතා ගත හැකියි වැඩ ගැන...මට වෙලාවකට පව් කියලා හිතෙනවා අරකා ගැන"
" කා.... ගැනද... "
" ඒක..ඕන නෑ...යමු..."
" කා...ගැනද..."
" Ex.. "
" ම්්්්්....එයා... "
" සුදු මහත්තයා... එයා හොදයි ද මට.."
" උඹ ට වඩා එයා හොදයි නම් මං උඹ ගාව ඉන්නේ නෑ නේ... ඌට මාව එපා නිසා නේ ගෑණියෙක් එක්ක ගියේ... දැන් සැපෙන් ඉන්නවා ඇති නේ... ඒ ගැණීත් ළමයි දෙන්නාත් එක්ක ගිහිල්ලා මෙයාව දලා... දැන් ටික දවසක් ලු.. හොද වැඩේ ලොකු අතු අල්ලන්න යනවාට සල්ලී ගැන විතරයි හිතනනේ... අන්තිමට මගේ ආදරේ බල්ලාට ගියා...."
" මොකක්ද කියුවේ... ගෑණී දලා ගිහිල්ලා කියලා තමුසේ කොහොමද දන්නෙ තාම එයා ගැන හොයනවාද..... සුදු මහත්තයා උඹ..."
" නෑ.... මිනිහො... මං මොන රෙද්දකට ද එකා ගැන හොයන්නේ... මගේ යාළුවෙක් එහෙ hospital එකේ වැඩ කරනවා... මං එහෙ ඉන්න ලෙඩක් ගැන කියන්න ගත්තේ එතකොට තමා කියුවේ... "
"ම්්්.... එයා අයෙමත් මගේ සුදු මහත්තයා ව මගෙන් ඉල්ලුවොත්..."
" අනේ්්්... මේ හ්්්්... උඹ නිකන් ගෑණියෙක් වෙන්න එපා බං ඇයි මං පුඡා වට්ටියක්ද ඉල්ලපු ගමන් ඌට දෙන්න..මොඩ ප්‍රශ්න අහන්න එපා..... "
" එයා ලංකාවට එයිද...? "
" මං කොහොමද බං දන්නෙ... අනික ආවාත් මට මොකද මට පාන් යැ.....ඌ ආවා කියලා "
" ම්්්්.... මං අපේ අම්මාව බලන්න යන්න ඕන... "
"යන්න පුලුවන් ද දැන් ඔහොම"
" පුලුවන්..."
" ලැස්ති වෙනවා මං එක්කන් යන්නම්.. "
"දැන් යන්න ඕන කියුවා නේ..හ්්්"
" ඔයාව දලා මං එහෙන්ම යන්නම්.. දැන් ලැස්ති වෙනවා මැටි ගෙම්බා මගේ 😚.."
YOU ARE READING
𝕃𝕚𝕗𝕖 𝕋𝕚𝕞𝕖 𝕎𝕒𝕣𝕣𝕒𝕟𝕥𝕪 [ Completed ]
Romanceරාජ කුමාරයෙක් වගේ ඉන්න හිතුවක්කාර ගිණි බොමිබයක්.. එක්ක ගැටෙන අහිංසක දොස්තර මහත්තයෙක්.... නෑ...නෑ අහිංසක නෙවයි පොඩි අංගුලිමාල ගතියකුත් තියෙනවා 🙉🙊🙊 මුල් කාලේ මැණිකයි 🖤සුදු මහත්තයා යි මාරැ උනාට පස්සේ සුදු මහත්තයා ගේ මැණික විතරයි