Lifetime 34

658 48 2
                                    

#Life34

පෙර කොටසින් <<<<

" එයා ලංකාවට එයිද...? "

" මං කොහොමද බං දන්නෙ... අනික ආවාත් මට මොකද මට පාන් යැ.....ඌ ආවා කියලා "

" ම්්්්.... මං අපේ අම්මාව බලන්න යන්න ඕන... "

"යන්න පුලුවන් ද දැන් ඔහොම"

" පුලුවන්..."

" ලැස්ති වෙනවා මං එක්කන් යන්නම්.. "

"දැන් යන්න ඕන කියුවා නේ..හ්්්"

" ඔයාව දලා මං එහෙන්ම යන්නම්.. දැන් ලැස්ති වෙනවා මැටි ගෙම්බා මගේ 😚.."

වර්තමානය >>>

"යැයි...යැයි... තමා "

දෙන්නාත් එක්කම අම්මා බලන්න ඇතුලට ගියත් නදිව්.. දොරට මෙහායින් නතර උනා

" එන්න යමු.."

" තමුසේට මොළේ නැද්ද මැටි හ⁣රකො.. අම්මා මාව දැක්කාම තවත් අවුල් යනවා.. මං මෙහෙන්ම OT එකට යනවා... මට දැන් Surgery එකක් තියෙනවා පැය හතක් අටක් යයි මං ⁣එන්න පාන්දර වෙයි ඔවා ගෙදර යනවා ද..?"

"ම්්්.... මෙහන්ම ගිහිල්ලා සදෙව් අයියාවත් බලලාම එන්නම් එයාත් දුකෙන් ඇත්තේ අප්පච්චී ගියා නේ දවාලේ එයා ඔය ගියු පාර අයෙ ඇවිත් තියෙන්නේ එහෙ වැඩත් දලා "

"ඔයාලැ අම්මා හරි පව් ඩීහාෂ් බලාගෙන ගියාම... මං හින්දා තවත්..."

" අනේ මේ්් හ්්් මගෙන් මැරැම් නොකා හිටපං නදිව්.. මේක නවත්තන්න කියපං කෝ බලන්න ඊළඟට මං තමා තෝව Operation ගන්නේ.. මං පටන් ගන්නේ තොගේ ඇට දෙකේ ඉදලා "

" මගේ ඇ* දෙකට මාර ආසාවක් නේ තියෙන්නේ..උඹට ඈ යකෝ.. තොත් හරියට අර Ice Age එකේ ඉන්න එකා වගේ ඊයෙත් ගලවලා ගන්න හැදුවා තමුසේ.. මටත් ඉක්මනින්ම plastic surgeon කෙනක් වෙන් කරලා තියාගන්න වෙයි වගේ එන පොට හොද නෑ... කොයිවෙලේ හරි මගේ ඇ* දෙක ලෙෆ්ට් වෙනවා මං දන්නවා ඒක "

"ඔය බුක් කරන එකෙක් මටත් එක්ක බුක් කරපං.. "

" ඇයි උඹට මොනා කර ගන්න ද... "

" මගේ මේ වටප්‍රමාණය පොඩ්ඩක් ලොකු කර ගන්න... "

" නෑ... නෑ... ඒක ඔහොන්ම තිබුණාවේ.."

𝕃𝕚𝕗𝕖 𝕋𝕚𝕞𝕖 𝕎𝕒𝕣𝕣𝕒𝕟𝕥𝕪 [ Completed ]Where stories live. Discover now