<<<<<<<<<
#life38
"ඇයි...අප්පා...ඉතිං ඔයානෙ..මාව.. බිත්ති..යට තියලා.."
"ආ...අා...තව ටිකක් හයියෙන් කෑ ගහපං කෝ.. අර වයසක මනුස්සයා නිවන් යයි පාන්සකුලේ නැතිව ම...මෙන්න මෙහට එනවා.."
ඩිහාෂ්ගේ ඉන ලගින් ඇදලා අරගෙන උස්සගෙන ගෙන ගියේ... බාත්රැම් එක ඇතුලට....එතනට ගිහිල්ලාත් ඩිහාෂ් කරේ නාදෙව් ව අවුස්සපු එක...
"හැබැයි මැණික උඹ ඔය කරන වැඩෙන් වෙන්නේ නැකිට ගන්න බැරි වෙන එක.."
"නැකිටින්න බැරි උනොත් උස්සගෙන යන්න මිනිහෙක් ඉන්නවා නේ.."
"ම්හ්්...." අයෙමත් පාරක් ඩිහාෂ් තොල් අල්ල ගත්තු නාදිව් හතරවෙනි වටේ මුල් පියවර තැබමින්...අයෙමත් පාරක් බාත්රැම් එකේ අස්සක් මුල්ලක් නෑරම ඩිහාෂ්ගේ කෙදිරිලි හඩවල් එක්ක නාදිව්ගේ ගෙරවුම්.. හඩවලුත්.. එකතුවුනා.....
.
.>>>>>>>
"ම්්්්්හ්්්...."
"මොකද දැන් කියන්නේ තව..."
"අනේ අම්බෝ...ඇති සුදු මහත්තයා...මගෙ "
"මොකෝ මොකෝ... දැන් කතා කර ගන්නත් පණ නෑ වගේ මගේ මැණිකට... "
ඩිහාෂ්ව එහෙම්ම වඩාගෙන ඇවිල්ල ඇද උඩින් තියලා ඩුවට් එකෙන් පොරවලා නදිව්ත් එහා පැත්තේන් හාන්සි වෙනවත් එක්කම ඩිහාෂ් නදිව්ගේ පපුව උඩින් ඔළුව තියා ගත්තා...එත් එක්කම නදිව් ඇගිලි තුඩු වලින් ඩිහාෂ්ගේ හිස අතර ඒ මෙ අත අරගෙන ගියා....එත් නදිව් ට දැනුනේ පපුවේ සීතල දෙයක්...
"මැණික....මොකද මේ...ම්්්....රිදෙනවා..ද වස්තුව..."
"නෑ.... නෑ"
"එහෙනම් අඩන්න හේතුවක් කියපං.."
"මට සතුටුයි... සුදු මහත්තයා..."
"ඉතිං සතුටුයි කියලා අඩලා හරියනව ද ම්්්....ඉතිං...මං මගේ මැණිකව සතුටු කරන්❤️එපැයි ඒක නේ මගේ වගකීම.. නැත්නම් මගේ මැණික වටේ ගියොත් මට නේ ලැඡ්ඡාව.. "
"අනේ මේහ්්්.. නිකාන් හිටපං සුදු මහත්තයා මට වටේ යන්න තියා කාම්මරේ වටේ වත් ඇවිද ගන්න පුලුවන් ද බලපං ඉස්සර වෙල.."
YOU ARE READING
𝕃𝕚𝕗𝕖 𝕋𝕚𝕞𝕖 𝕎𝕒𝕣𝕣𝕒𝕟𝕥𝕪 [ Completed ]
Romanceරාජ කුමාරයෙක් වගේ ඉන්න හිතුවක්කාර ගිණි බොමිබයක්.. එක්ක ගැටෙන අහිංසක දොස්තර මහත්තයෙක්.... නෑ...නෑ අහිංසක නෙවයි පොඩි අංගුලිමාල ගතියකුත් තියෙනවා 🙉🙊🙊 මුල් කාලේ මැණිකයි 🖤සුදු මහත්තයා යි මාරැ උනාට පස්සේ සුදු මහත්තයා ගේ මැණික විතරයි