Lifetime Warranty 🖤 05

1.4K 142 5
                                    


                         


                   Life 🖤05



පෙර කොටසින් <<<<<<<

අර.....කවුද.. නදිව්. කියන..දොස්තර යා.. එකා... නැද්ද ..

නදිව් සර්... leave ගිහිල්ලා ...

Leave ගියාට..මට වැඩක් නෑ .. ගෙන්නපං...දැම්ම.. ඌව..

Sorry sir.. නදිව් සර් .. නුවර යනවා කියුවා.. සර් .. එන්නේ.. අද.. 10.. ට.. Counsaltion වලට විතරයි ..

රෑ...දහය..වෙනකම් මම ඉන්න ඕන ද.. .. යකෝ..

සර්.. පොඩිඩක් සන්සුන්.. වෙන්න කෝ.. අපි.. මේ.. ක්‍රීම් එක.. ගලා.. අයෙමත් Try කරලා බලමු..

අනේ හ්්්... මේ.. ඔය.. සීනි බොල.. කත.. කියපන්.. පොඩි එකෙක් ට...... ඉන්න..මල. දානයකින්...ඒ..කට..එන්න.. කියපං...... මට අයෙමත් පාරක් කියන්න තියන්න එපා....

වර්තමානය <<<<<<<

ලෙඩා ට.. කෙන්ති ගිහිල්ලා ඉන්න..නිසා .. staff එකෙ කටිටිය..room එකෙන්.. එලියට යනවා ..

Call එකක් අරගෙන දැන් ම.. එන්න කියපං.. එන්න බැරි නම්.. උස්ස ගෙන එනවා .. කියපං.

මොකද... මොකද... බං.. මේ... කෑ ... ගහන්නේ..

ඉයොන් Room එකට එනවත් එක්කම ඇහිච්ච.. ගාල ගොට්ටිය.. නිසා...

දොස්තර..යා.. නෑ.. බම්.. මේ.. ඉන්න එක... වේ..ස.. බල්ලෙක්..ට වත් බෑ.. මගේ.. කැනියුලා එක දා..ගන්න.. මුන් ..මොක්කු..ද..බම් ..

විනාඩි 10 විතර පස්සේ .....🍁🍁🍁

සොරි සර් .... ඩොක්ටර් phone එක off කරලා ..

උඹ... ළඟ තියෙනවා නේද .. ඌගේ නම්බර් එක.. මට කොල්.. එකක් .. අරගෙන දීපන් ..

ආහ්්්...... පොඩිඩක් හිටපන් ...

Hello.... කවුද .. මේ..

ආහ්්්... මල්ලී .. මම..ඉයොන් ..

ආ...කියන්න අයියේ... ඇයි.. මොකක් හරි .. ප්‍රශ්න යක් ද..

අරයා..Phone එක .. උදුරගෙන ....

ඔව්... ප්‍රශ්නයක් තමා.. ඉන්න තැනකින් .. එන..එකයි..ඇත්තේ..මගේ..කේන්ති ය.. අවුස්ස ගන්නනැතිව..

ආහ්්්....මොකක්ද ප්‍රශ් නේ ..

ප්‍රශ් නේ...මගේ.. කැනියුලා එක අවුට් ගිහිල්ලා... මෙතන ඉන්න.. එක... කැ..රි..... බල්ලෙකුට වත්.. බෑ..ඒක .දා..ගන්න ..

𝕃𝕚𝕗𝕖 𝕋𝕚𝕞𝕖 𝕎𝕒𝕣𝕣𝕒𝕟𝕥𝕪 [ Completed ]Where stories live. Discover now