Lifetime Warranty 🖤 04

1.6K 153 6
                                    

                    



                         Life 04 🖤




පෙර කොටසින් <<<<<<<

ඇයි ... තමුසේ ත්.. අවේ.. මට වැදි බණ කියලා යන්න ද.. ආහ්්් .....

සර් ට.. එහෙම කතා කරන්න බෑ ... අපේ..staff එකට වත්.. මේ .. ඉන්න එක Doctor කෙනෙක් ට වත්.. අනිත් එක .. සර් ..ත් ලොකු ප්‍රශ්න යක් වෙලා නේද ඇවිත් ඉන්නේ ... තව තව ත්.. ප්‍රශ්න .. දා.. ගන්න ද..හදන්නේ ...

⁣අනේ හ්්් ...මේ.. තමුසේ .. කට පුකයි.. පියා.. ගෙන ඉන්නවා .. අවා මෙතන ... හු...ත් ත...ක්.. කතා කරන්න ...

ඒ්්්් ..... තමුසේ නඩු දානවා නම් ... නඩු .. දනවා ... මට කමක් නෑ ... එහෙම කියුවේ අපේ දොස්තර මහත්තයා ට...

Dr Nadev ඔයාට ... මොකද ...

ආහ්්් .... අවුලක් නෑ ... පොඩි තැල්මක්.. විතරයි ..ඒක අඩු වෙලා යයි .. ඒක ගැන එච්චර හිතන්න එපා ..

පේනවා නේද ... අහිංසක දොස්තර මහත්තයා ..අප්පේ.. .. අහිංසක කම ම නෙමේ ... ඉතිං ... නිකන් ලෙඩ දා ගන්න ඕන නෑ නේ .. මෙයාව අවුස්ස ගෙන...

තමුසේ ට ... අමාරුයි නම් ඇඩ්මිට් වෙනවා .. මං.. ගෙවන්නම්..

නෑ .. ඕන නෑ .. සර් ..

බඩත් අල්ලාගෙන එළියට ඇවිත් ...

අප්පච් යේ... නදිව් සර් ...

ආහ්්් .... ආ... ගණන් ගන්න එපා .. මට අයිස් පැක් එකක් දෙන්න කෝ....

සර් room එකට යන්න .. මං අරන් එන්නම් ..

වර්තමානය >>>>>>>

අයිස් පැක් එකක් අරගෙන .. අශාන් rest room එකට යනවා ...

ආහ්්් .. ආහ්්් ..... ඔය ළමයි බය නොවී ඉන්න ...😂..😂

Tap ... tap ...

Excuses me Sir ...

ආහ්්් ..... අශාන් එන්න ...

අප්පේ.. සර් .... පාර සැරට.. වැදිලා .. බේබි ගේ කකුලම... බඩේ නේ...

වැදිච්ච පාර ට... බන්ඩිය.. දම්පාට වෙලා ... හරියට දේදුන්නක් .. වගේ .... කිරි පාටට තියෙන නිසා .. ඒක හොදටම කැපිලා.. පේනවා ..

සර් .. ඕකට නම් .. මොනා හරි කරගන්න වෙයි නේද ..

ආහ්්් ඒක අවුලක් නෑ .. තව දවස් 03/ 04 යන කොට හරියයි ..

𝕃𝕚𝕗𝕖 𝕋𝕚𝕞𝕖 𝕎𝕒𝕣𝕣𝕒𝕟𝕥𝕪 [ Completed ]Where stories live. Discover now