#Life31🖤
පෙර කොටසින් <<<<<<
" මට බබෙක් ඕන..."
" ම්්්්.... ඉතිං... අපි.. හදමු..."
" කොහොමද..." 🤘
" එකපාර කරන්න බෑ මැණීක... "
" මට ඔයා වගේම බබෙක් ඕන.."
" ම්්්්....මටත් ඕන නේ..."
" අපි කෙනක් හොයාගන්න ඕන එකත් විස්වාසය ියෙන හොද නීරොගී කෙනක්... "
" ම්්්..."
" ඒක ගැන පස්සේ හිතමු කෝ... දැන් මගේ වස්තුව නිදාගන්න මං කන්න මොනවා හරි අරන් එන්නම්...මොනාද ඕන..."
" ඔයා කැමති දෙයක් "
" බර අඩු දෙයක් කමු නේහ්්්්..."
" ම්්්.... 💋... මං ගිහිල්ලා එන්නම්.."
වර්තමානය ට >>>>>>>>
නදිව් ඩිහාෂ්ට සැන්විච් හතරක් පහක් විතර ඇරගෙන එයාටත් චීස් කොත්තුවක් දාගෙන පැයකින් විතර ගෙදරට එනවා... ඒ එක කොටත් ඩිහාෂ්ට නින්ද ගිහිල්ලා...
මැණික...
ම්්්් ඔයා අවාද...
ම්්්්...😚... මේ ටික කලා නිදා ගන්න බඩ ගින්නනේ
😁... හු..කනවා..විතරයි මේ මිනිහා මට කන්න වත් දෙන්නේ නෑ...
මට කියලා අයෙත් පු.ක පලා ගන්න තමා.. ඔය හදන්නේ..
පැලිලා තියෙන්නේ තවත් පලන්න දෙයක් නෑ ඇයි යකෝ... මේකා හනුමා දර පලන්නා වගේ නේ.. මගේ.. අහිංසක චුටී... පු.ප.. මදැයි දොස්තර මහත්යෙක්.. බැදගන්න හැදුවා.. මගේ ලෙඩ ටික සනීප කර ගන්න...
තියෙන ලොකු ම ලෙඩේට තමා මං බෙහෙත් කරේ...
ඒ... ලෙඩේ.. නිට්ටාවටම සුව කරන්න බෑ නේ දොස්තර මහත්තයෝ ඒක.. මේ.. හැමදාමත් තියෙන ලෙඩක් නේ... මොකක්ද මේ ඒ කට කියන්නේ....
නිදන්ගත... රෝග...
ආ...න්න... ඒකක්..
ඒ...කක්... නෙවෙයි... ප..ක..ක්... මෙන්න මේ ටික කනවා මං කිරි එකක් හදන් එන්නම්...
කිරි එපා.. මට කෝපී... එකක්..
කොපී බිලා.. පු..ප ගල් උනාම මං එපා ඒ.. කත් බලන්න..
කරා.. කම්... වගකීම බාර ගනින් ස්වාසපුරැසයෝ...
ස්වාස පුරැසයෝ... නෙවයි බං ස්වාම්පුරැෂයා.. අනිත් එක යෝ.. නෙවෙයි යා... මං විතරයි නේ.. තව අය නෑ නේ... අනේ මං දා සිංහල ෆෙල්.. ද.. උඹ...
මෙකනේ.. ස්වාම්පුරැසයෝ.. මං සිංහල ඉගෙන ගන්න ලංකාවේ හිටියේ නෑ නේ.. අනිත් එක අපේ ස්කොලේ හිටියේ නාකී සිංහල ටීචර් කෙනක්... ඒක නිසා සිංහල වලට හිටියේ නෑ... හැබැයි එක ඉංග්‍රීසි පිරියඩ් එකක් වත් මං කට් කරලා නෑ අපේ ගෙදර ඉන්න ඩුබීයා පල්ලා...
ආහ්්්්... ඇත්ත ද.. මහත්තයෝ... එහෙනම් උඹ ඉංග්‍රීසි මිස්ටම කියලා කිරි එකත් හදන් බීපන් කෝ.. මං යනවා...
අනේ... ඒයී.... එයා බැදලා... අනේ... දැන් නම් ගොඩාක් වයස ඇති ඇරත් කවදාවත් එයා හිස්බඩ හිටියේ... නෑ කොයි වෙලෙත්.. බඩින්..
හත්තික්කේ... අර බඩදරැ ගෑනීට නේ.. මේ.. වල්... පරව්.. ටික කෙල හලලා තියෙන්නේ...
අපි කොහොමද දන්නෙ එයා..බඩක්.. උස්සගෙන කියලා මාස ගානක්.. යද්දී නේ දන්නෙ ඊට පස්සේ එක අැහැක්... වත් අැරියේ... නෑ ....හැබැයි ☝..මෙහෙමයි... ඊට පස්සේ ICT වලට අලුත් ටීච කෙනක් අවා...
ආ... ඔය පැන්නේ බල්ලා මල්ලෙන් එලියට...
YOU ARE READING
𝕃𝕚𝕗𝕖 𝕋𝕚𝕞𝕖 𝕎𝕒𝕣𝕣𝕒𝕟𝕥𝕪 [ Completed ]
Romanceරාජ කුමාරයෙක් වගේ ඉන්න හිතුවක්කාර ගිණි බොමිබයක්.. එක්ක ගැටෙන අහිංසක දොස්තර මහත්තයෙක්.... නෑ...නෑ අහිංසක නෙවයි පොඩි අංගුලිමාල ගතියකුත් තියෙනවා 🙉🙊🙊 මුල් කාලේ මැණිකයි 🖤සුදු මහත්තයා යි මාරැ උනාට පස්සේ සුදු මහත්තයා ගේ මැණික විතරයි