#Life
පෙර කොටසින් <<>>>>>
" තව පැයක් වගේ තියෙනවා සර්.."
" ආ..."
" නදිව්... "
"ඇයි මැණික.."
" male...therapist කෙනෙක්.."
" ම්්... ගෑනු අය soft වැඩිය අප්පා... එපා වෙනවා..මං ගිහිල්ලා එන්නම්.. ඔයා ඉවරවෙලා කතා කරන්න.මැණික...."
"මිස්... මට ඇති... bill එක ගෙන්න..."
" ඩිහාෂ් ඇයි මේ.. දාගන්න ඕක හරියට අපරාදේ නේ සල්ලි.."
" මට සල්ලි වැඩක් නෑ... අපි යමු මට බඩගිනි.. කන්න ඕන.."
"ම්්්...යමු එහෙනම් මං වෙන වෙලාවක දා ගන්නම්..."
" යමු... කෝ..."
" ම්... යමු ..."
නදිව් male therapist කෙනක් ගාවට යන්න හැදුවා විතරයි... ඩිහාෂ්ට කොහෙන් වත් නැති ඊරිසියාවක් ආවා.බොරැ බඩගින්නක් දලා massageඑකත් බාගෙට දාගෙන සහයට හිටපු ඩැනීයාවත් දලාම නදිව්වත් ඇදගෙන පාර්කින් එකට අවා..
"ඩිහාෂ්...හෙමීන්... යමු.. මොකක්ද හදිස්සිය.. "
" මට බඩගිනී... කෝ.. චීස් කොත්තු..? "
" පිටිපස්සේ ඇති... "
"අරගෙන දෙන්නකෝ..."
වර්තමානය >>>>>
චීස් කොත්තුව අරගෙන දෙන්න ඡිප් එකේ.. පිට්පස්සෙ.. දොර අරිනවාත්.. එක්කම ඩිහාෂ්.. නදිව්.. ව ඡීප් එකේ ඇතුලට තල්ලු කරලා දොර වහ ගත්තා..
"ඩි....හා...ෂ්...."
" ෂ්..්්්්..ෂ්්්්...ෂ්... සද්ද බද්ද දාන්න එපා දොස්තර මහත්තයෝ මං උඹව අද ඉතුරු කරන්නේ නෑ... "
නදිව්... ව තල්ලු කරගෙනම ඇතුලට ආපු ඩිහාෂ්.. කෙලින්ම ගිහිල්ලා නතර උනේ නදිව්ගේ ඇග උඩ... එහෙන්ම නදිව්.. ගේ උරහිස පිටිපස්සෙන් අත දලා ශීට්.. එක එඡේස් කරලා දැම්මා නදිව් ගේ අත් දෙකත් ඩිහාෂ්ගේ තනිඅතට අරගෙන උඩටම කරලා අල්ල ගත්තා....
"ම්්්්්.... මොකක්ද male therapist කෙනක් ඕනද... ආාා..... ම්්්්්්...."
නදිව් ඇදගෙන හිටපු Shirt එකේ.. ටයි එකත් ඇදලා විසික්.. කරන ගමන් ම... නදිව් අත්.. දෙක නිදහස් කරලා ඩිහාෂ් එයා අත් දෙකෙන්ම shirt එකේ බොත්තම් සි ..සි.. කඩ විසික්.. වෙන විදියට ගලවලා...දලා නදිව්.. නිරැවත්.. පපුව දිහා බලාගෙන නිකන්්.. බොතලයක් ගහලා මත්.. වුන විදියට... ඩිහාෂ්ගේ.. මේ විදිය දැකලා නදිව්.. ට උස්ම ගන්නත්.. අමතක වුනා...
YOU ARE READING
𝕃𝕚𝕗𝕖 𝕋𝕚𝕞𝕖 𝕎𝕒𝕣𝕣𝕒𝕟𝕥𝕪 [ Completed ]
Romanceරාජ කුමාරයෙක් වගේ ඉන්න හිතුවක්කාර ගිණි බොමිබයක්.. එක්ක ගැටෙන අහිංසක දොස්තර මහත්තයෙක්.... නෑ...නෑ අහිංසක නෙවයි පොඩි අංගුලිමාල ගතියකුත් තියෙනවා 🙉🙊🙊 මුල් කාලේ මැණිකයි 🖤සුදු මහත්තයා යි මාරැ උනාට පස්සේ සුදු මහත්තයා ගේ මැණික විතරයි