41 Lifetime Warranty
___________________________"ලැස්තී වෙලා ඉවරයි ද මැණික.."
"ම්්්... යමු..මං බැගේඡ් දෙක දැම්මා ම්්... යමුද සුදු මහත්තයා..."
" ම්්..... "
නාදිව් Apartment එකේ දොර ලොක් කරලා යතුර ගන්න ගමන් තප්පර ගානකට ඩිහාෂ් ගේ තොල් අල්ල ගත්තා...
"හස්බනඩ් වෙන්න කලින්..."
"ම්හ්්....."
"අයෙ අපි දෙන්නා එන්නේ හස්බන්ඩ් &හස්බන්ඩ් වෙලා..."
"ම්්්.... "
නාදෙව් ඩිහාෂ් එක්ක ලිෆ්ට් එකෙන් පහලට ඇවිල්ල එතන පාර්ක් කරලා තිබ්බා වෑන් එකේ නැග්ගා.. එ කරලා කෙලින්ම ගියේ Airport එකට...flight එක පැය දෙකයි ගානක් පරක්කු නිසා..නාදෙව් Coffee එකක් බොන්න coffee shopඑකට ගියාම එතන හිටියේ නාදෙව් කීයටවත් බලාපොරොත්තු නොවුනු කෙනක්..බොඩිගාඩිලා වට කරගෙන හිටිය විවාන්..හිටියෙ තනියම නෙවෙයි ඉයොන් එක්ක... විවාන් හිටියෙ ඉයොන් ගෙ තුරැලට වෙලා... නිකන් නෙවයි අඩ අඩ...ඉයොන් නාදෙව් ව දැකලා එන්න හැදුවාත්... නාදෙව් අතින් සැලුට් කරේ එහෙන්ම ඉන්න කියලායී..කොපී දෙකත් අරගෙන එළියට එනකොට ඩිහාෂ් හිටියේ දොර ගාව...
"විවාන්...ඉයොන් එක්ක මොකද කරන්නේ නාදෙව්..."
"මං කොහොමද ඒක දන්නෙ මැණික.. එන්න අපි යමු අපිට වැඩක් නෑ අනිත් අයගෙ දෙවල් එයාලට හොදයි නම් අපිට මොකද.."
"එත්... ඉයොන්..."
"අපිට වැඩක් නෑ වස්තුව එන්න කෝ.."
"දැක්ක එකේ කතා කරලා යමු.."
"එපා.. මං කැමති නෑ mood එක අවුල් යනවට.."
නාදෙව් ඩිහාෂ් වත් ඇදගෙන එතනින්.. එළියට අවා.. ඒ වෙන කොට් flight bord කරලා තිබ්බෙ...කොහොම හරි.. දෙන්නා ඩුබායි.. වලින් බැහැලා..සදෙව්...එක්කම.. ඊලග flight එකට bord උනේ පැරිස්..යන්න..නාදෙව් නම් හිටියේ....එයාගෙ ලැප් එක දිග ඇරගෙන..ඩිහාෂ් නම් කරේ බඩ පැලෙන්න කලා කට කපලා නිදා ගත්ත එක.. කොහොම හරි තුන්දෙනා එක්ක..Charles Airport එකෙන් එළියට ඇවිත් කරේ eiffel tower ලගම තියෙන RCF හොටෙල් එකේ නතර වුන එක තුන්දෙනාම...ම wash දලා පහලට ඇවිත් හොටෙල් එකේ තියෙන branch buffet එක තියෙන පැත්තට ගියේ දැනටමත් Breakfast time එක පැනලා නිසා... දෙන්නා තුන්දෙනා.. එක්ක හොදට කලා.. නිදාගෙන අයෙමත් නැකිට්ටේ.. පහුවදා..ඒ ඇහැරැනේත්...ඩිහාෂ්ට ආපු..කොල් එක නිසා.. ඩිහාෂ් ට ආපු කොල් එක නම් එච්චර හොද දෙයක් වුනේ..නෑ...
YOU ARE READING
𝕃𝕚𝕗𝕖 𝕋𝕚𝕞𝕖 𝕎𝕒𝕣𝕣𝕒𝕟𝕥𝕪 [ Completed ]
Romanceරාජ කුමාරයෙක් වගේ ඉන්න හිතුවක්කාර ගිණි බොමිබයක්.. එක්ක ගැටෙන අහිංසක දොස්තර මහත්තයෙක්.... නෑ...නෑ අහිංසක නෙවයි පොඩි අංගුලිමාල ගතියකුත් තියෙනවා 🙉🙊🙊 මුල් කාලේ මැණිකයි 🖤සුදු මහත්තයා යි මාරැ උනාට පස්සේ සුදු මහත්තයා ගේ මැණික විතරයි