......... Life Bouns 🖤 18 ...........
පෙර කොටසින් <<<<<
සදෙව් ගේ කතාවෙන්..
" ආහ්්් ... මට තේරැම් ගන්න බෑ .. "
" ම්්් .. පස්සේ තේරෑම් කරන්නම් මං .. සදෙව් ට.."
" මහත්තයා .. මං .. යන්නම් .. මහත්තයා ට පිං .."
" පරිස්සමෙන් .. සදෙව් .."
සදෙව් .. ගියේ.. පියාබලා.. වගේ.. ඒ..තරම් ට.. සදෙව් බයවෙලා හිටියේ .. වෙච්ච.. දේ.. මොකක්ද කියලා වත්.. සදෙව් ට තේරැම් ගන්න තරම් දැනුමක් තිබ්බේ නෑ ..
එත් .. මයාදුන්න .. ගේ.. හිත .. සදෙව් ලග මුල් බැහැගෙන ඉවරයි .. එත් .. සදෙව් ට.. වයස නැති නිසා .. මයාදුන්න වැඩිපුර .. පස්සේන් එලෙව්වේ.. නෑ .. ඒ වුනත් .. ඇස් දෙක නිතර ම.. සදෙව් ළඟ තියාගන්න අමතක කරේ නෑ .. සදෙව් ගේ අත්අම්මාගේ .. පෙනහළු වල පැතිරිලා.. තිබුණ කැන්සර් එකක් නිසා .. අත්අම්මා .. සදෙව් ගේ උසස් පෙළ .. විභාගේ .. න්.. සතියකට පස්සේ .. අවසන් හුස්ම හෙලනවා.. සදෙව්ව.. මේ.. ලොකේ.. තනිකරලා .. දලා .. අත්අම්මා .. යන්න යද්දී .. සදෙව් ට..කාත් කවුරුත් ම.. නැති වෙනවා .. උසස් පෙළ විභාගේ ප්රතිඵල එනකම් සදෙව් .. කුලී වැඩට ගොස් .. කීයක් .. හෝ.. .. හන්බ කර ගන්නවා .. .. ඒ.. අත්අම්මාගේ තුන් මාස.. දානය .. පිළියෙල කර පන්සලට .. දීම.. සදහා ..යි..
වර්තමානය .....
තුන්මාසයකට ... ලං වෙන යද්දී .. ම.. සදෙව් ට.. අවුරුදු 18 ක්.. වෙන්න ඇවිත් දවසක් .. මැණිකේ පණිවිඩේ කට.. සදෙව් .. වලව්ව ට.. එනවා ඒ.. එන්නේ.. මැණිකෙත් වලව්වේ හාමු ත්
මයාදුන්න ට මනමාලියෙක්.. බලාන් ඇවිත් .. ඒ.. මනමාලි.. වලව්ව ට.. කැන්දන් .. එන්න කලින් .. මනමාලි ගේ ගෙවල් වල මනමාලයාගේ ගේ දොර බලන්න එන සිරිතටයි... කට්ටිය නිසා වලව්ව අස් පස්.. කරලා දාන්න එන්න කියලා සදෙව් ට..යවපු..
පණිවිඩේටයි.. .. මේ අතරේ .. සදෙව් වලව්ව ට ඇවිත් .. මුලින්ම .. එළයේ න්.. අස්පස් කරගෙන.. වලව්වේ මැණිකේගේ අවසර ඇති ව.. වලව්ව ඇතුලු වෙලා .. එක... කාමරය යෙන්.. කාමරය ..අස්පස් කරන්න ගන්නවා ... පහලට තට්ටුව අස්පස් කරලා ඉවරවෙලා .. උඩ තට්ටුව ට.. නගින ගමන් .. ලී.. අත් වැටේ.. දුවිලි ටික රෙදි කැල්ලෙන් ..පිහිදානවා .. මයාදුන්න ත්.. කාමරේ.. දොර ඇරගෙන .. ලී අත් වැට පිහිදාන්න සදෙව් දිහා බලාගෙන ඉන්නවා ...
YOU ARE READING
𝕃𝕚𝕗𝕖 𝕋𝕚𝕞𝕖 𝕎𝕒𝕣𝕣𝕒𝕟𝕥𝕪 [ Completed ]
Romanceරාජ කුමාරයෙක් වගේ ඉන්න හිතුවක්කාර ගිණි බොමිබයක්.. එක්ක ගැටෙන අහිංසක දොස්තර මහත්තයෙක්.... නෑ...නෑ අහිංසක නෙවයි පොඩි අංගුලිමාල ගතියකුත් තියෙනවා 🙉🙊🙊 මුල් කාලේ මැණිකයි 🖤සුදු මහත්තයා යි මාරැ උනාට පස්සේ සුදු මහත්තයා ගේ මැණික විතරයි