Lifetime Warranty 🖤 26 🔞✌

1.6K 67 6
                                    

          

     #Life 26🔞



පෙර කොටසින් <<<<<<<<<<
.
.
.
.
.

"මං උදේ ට black colour ඒවා අදින්නේ නෑ .. මැණික .."

" එහෙනම් ඒක 🚗 එක ට දාගෙන යන්න .. "

" හවසට අදින්න ..ද?.."

" ම්්් .....😁 ''

" මං ගෙදර ඇවිත් wash එකක් දාගෙන ඇදගෙන එන්නම් ... "

" පරක්කු වෙලා නම් එන්න එපා මං කැමති නෑ ... ඒ ගෑනී එක්ක තනියම ඉන්න ... "

" හරි ...අප්පා ... එන්නම් ... කෝ... දැන් වත් ..අත අරින්න කෝ..."

" ම්්් .... 😘.... "

" ආහ්්් .... වු... ඩිහාශ් ... රිදෙනවා ... මං කොහොමද අප්පා වැඩට යන්නේ .. නර්ස් ලා.. මොනා හිතයි ද... බලන් න.. මගේ බෙල්ල රතු වෙලා ..."

" ඕන එකක් හිතපු දෙන් එතකොට කවුරුත් දන්නවා .. අයිතිකාරයෙක් ඉන්නවා .. කියලා .. "

" කියන්න ඕන නෑ ...staff එකෙ හැමෝම..දන්නවා .. එදා ඔයා ගිහිල්ලා .. නටපු නාඩගම මේ..හැටියට ... "

" ඉතිං ... මට නොකියා ම.. නුවර ගිහිල්ලා ..මං කොච්චර වෙලා හෙයුවද... "

" ආහ්්් ... හරි ...හරි .. මං යනවා ... මට පරක්කු වෙනවා ..නුඩිල්ස්..ඕන නම් වතුර ටිකක් තියන්න .."

" 😁..... හා...."
.
.
.

වර්තමානය >>>>>>

.
.
.
 
එහෙම  උඩට ..කියාගෙන
අවේ.. නදිව්   wash එකක් දාගෙන හොස්පිටල් එකට යන්න ලැස්ති වෙන්න ...  නුඩිල්ස් වලට කන්න ඕන වුන ඩිහාශ් .. ඡග් එකට වතුර දලා හීට් වෙන්න තියලා  .. උඩට ආවේ.. නදිව් ගේ බාත් Room එක ඇතුලේ වතුර සද්දෙ ඇහෙන කොට ...   බාත් Room එකේ අපහැදිලි .. වීදුරුව ත්.. එක්ක නදිව් එහා මෙහා යන නදිව් ව.. දැකලා  ඉවසීම .. left වෙන කොට..   ඇදුම් ටික ගලවලා .. දොරත් ඇරගෙන ඇතුලට  ගියේ.. නදිව් ගැස්සිලා යද්දී ...

"  ආහ්්් ...මොකක් කරනවා ..ද.. මන්දා.. මේ.. මනුස්සයා ..තව ඩිංගෙන්..හුස්ම හිරවෙලා මැරෙනවා... යකෝ ...  "

" දොරක.. ලොක් එකක් කියලා දෙයක් තියෙන්නේ ඒකට තමා   සුදු මහත්තයා .. මං දන්නේ නෑ ... ඉතිං .. ඒ..වට මට කරන්න දෙයක් නෑ ..."

𝕃𝕚𝕗𝕖 𝕋𝕚𝕞𝕖 𝕎𝕒𝕣𝕣𝕒𝕟𝕥𝕪 [ Completed ]Where stories live. Discover now