............ Life 13 ........
පෙර කොටසින් <<<<<<
ඩිහාශ් .. .. බෙල්ල ළඟ නතර වෙලා ...
" නදිව් ..... // "
කිස් කරන.. එක නවත් තලා ...
" ඔයාට මාව ... පෙන්නේ V වගේ ද ?..."
ඒ.. ඇස් වල කදුළු ... කැට එළියට එන්න ඔන්න මෙන්න ..
" අනේ ... මැණික .. ඇයි මේ "
ඉකි ගහන වගේ... හඬකින්...
" මට යන්න දෙන්න ... මාව අත අරින්න ඩිහාශ් please "
" අනේ ... ඇයි මගේ මැණික ... මේ.. හරි .. හරි ... මං නවත්ත න් ... නම් ... දැන් මෙතනින් වාඩි වෙලා .. පොඩිඩක් ඉන්න කෝ..
එහෙම කියලා නදිව් ව.. ඇදෙන් වාඩි කරවලා... ඩිහාශ් ගේ .. පපුව වට තුරැල් කරගෙන ඔළුව අතගානවා... පැයක් විතර ගියත් නදිව් නෙමෙයි එක වචනයක් වත් කතා කරේ ... අරයට ටවල් එක පිටින් කියලා මතක් වුනේ.. ඒකඉනෙන් ලෙහිලා කියලා දැනෙන කොට ...
" නදිව් ... කෝ... මං ඇදුම්ක් ඇද ගෙන එන්නම් එතකම්.. මෙතනින් නිදා ගන්න කෝ... "
වර්තමානය >>>>>>
නදිව් ගේ ඇස් වල කදුළු කැට කඩාගෙන වැටෙනවා ... ඩිහාශ් නදිව් ව... එයාගේ ඇගෙන් අයින් කරන්න හැදුවත් අයින් කරන්න බැරි තරමට නදිව් ඩිහාශ් ව.. තද කරගෙන බදාගෙන ...
නදිව් ..... මට ඇඳුමක්..ගන්න .. යන්න ඕන .. කෝ.. අයින් වෙන්න කෝ..
ටිකක් වෙලා මට ඉන්න දෙන්න බැරිද.. ඩිහාශ් ... අවුරුදු ගානකින් මට ඒ feeling එක දැනුනේ...
කට කොච්චර බොරැ කියුවත් දිව බොරැ කියන්නනේ නෑ නේ 😂
මොනා .... මොකක්ද .... feeling .... ? මොනා ගැනද නදිව් මේ ඔයා කියන්නනේ ...
මුකුත් නෑ ... මුකුත් නෑ ... ඔයා කලබල වෙන්න .. තරම් දෙයක් නෑ ... මෙතන ...
කලබල වෙන්න නැතිව ඉන්න බෑ නේ මට ...ඔයා එහෙම දේවල් කියුවට පස්සේ ...
ම්්් .... ඒක තමා .. මං කියුවේ කලබල නැතිව ඔහොන්ම.. පොඩිඩක් ඉන්න කියලා ..
නදිව් මැණික .... මට යන්න ඕන .. මෙහෙම ඉන්න බෑ .. ඇදුම් ක් ඇදගෙන අයෙ මෙතනින් ම වාඩි වෙනවා .. මම...
YOU ARE READING
𝕃𝕚𝕗𝕖 𝕋𝕚𝕞𝕖 𝕎𝕒𝕣𝕣𝕒𝕟𝕥𝕪 [ Completed ]
Romanceරාජ කුමාරයෙක් වගේ ඉන්න හිතුවක්කාර ගිණි බොමිබයක්.. එක්ක ගැටෙන අහිංසක දොස්තර මහත්තයෙක්.... නෑ...නෑ අහිංසක නෙවයි පොඩි අංගුලිමාල ගතියකුත් තියෙනවා 🙉🙊🙊 මුල් කාලේ මැණිකයි 🖤සුදු මහත්තයා යි මාරැ උනාට පස්සේ සුදු මහත්තයා ගේ මැණික විතරයි