මරා ගැනීමත් ප්‍රේමයක්....😁 🖤 29

1K 81 8
                                    

#Life🖤 29

පෙර කොටසින් <<<<<<<<<
.
.
.

""ආහ්්ම්්්්..... සු..දු ... ම..හත්..."""

"" ම්්් ... ඇයි ...මැණික ... මොකද ...""

""මාව...නැ...කි...""

"""නැහ්්්්.... දැන් ම බෑ ... වස්තු ..ඔහොම ඉන්න කෝ...හිතුවක්කාර නොවී ... 😘...😘...""

අයෙමත් පාරක් ඩිහාශ් ගේ සිප ගනිමින් ... නදිව් එයා⁣ගේ හඩ අවදි කරා ...,,

සුශ්නාත්... තමුසෙ ට ඇස් දෙක පොට්ට වෙලා ද... මනුස්සයෝ ... මගේ කොල්ලා ...ව...

"""අසේකා ... තමුසේ මෙතන ඉන්නවා නම් කටවහගෙන ඉදපං නැත්නම් මෙතනින් තොරංචී... වෙලා පලයං ... කොල්ලා ගේ මනස අවුල් කරන්නේ නැතිව ... තෝ..ගේ වැඩ නිසා තමා මගේ කොල්ලා ට මෙහෙම දෙයක් වුනේ.. හොද වෙලාවට ඇතුලට ගිහිල්ලා නෑ නැත්නම් කොල්ලා ගේ ත්.. මලකද..තමා අපිට බාර ගන්න වෙන්නේ.... මොකක් හරි කරලා තියපු පිනකට එළයේ ඉදලා මේකා බේරිලා තියෙන්නේ ....""

""" ......"......."....""""

"" ම්...හ්්්.... අප්...පච්.... ආවිශ්..කා... ""

"" අවිශ්කා.. අැතුලේ.. ඉදලා තියෙනවා පුතේ තාම .. ""

""" එයා හ්්්්...""

" "" නෑ.. ඒ.. ළමයි ට මුකුත් වෙලා නෑ .. හොද වෙලාවට කෑම oder කරන්න ගිහිල්ලා ... පහලට ... ගිහිල්ලා """
.
.
.
.

වර්තමානය >>>>>>

""ම්හ්්්..... ""

" මැණික ඔයාට දැන් කතා කරන්න හොද නෑ ... රෙස්ට් කරන්න ඕන ..."

" අසේකා .... අපිත් යමු ... නදිව් පුතා ඉන්නවා නේ.. චුටි පුතා ගාව ""

"" තමුසේ ට ඕන නම් ගෙදර යනවා .. මං මගේ දරැවාගාව ඉන්නම් ...""

"" අසේකා ..... "" මං වංගියක්.. කියුවා.... තමුන් ට මං බොහොම ඉවසීමෙන් ඉන්නේ මෙතන ....

"" ............"""

මුණ කුණ්ඩ හට්ටියක්.. කරගෙන ඩිහාශ් ගේ අම්මා අප්පච් ත් එක්කම හොස්පිටල් එකේ room එකෙන් එළියට ගියා ..

" ස්්්්....ද්...""

" ම්්්මොකද..පැටියෝ නින්ද යන්නේ නැද්ද ....""

" රි..දෙ..නව...ා...ටිකක් ...""

"" කතා කරන්න එපා වස්තු ..ඉතිං .. ""

𝕃𝕚𝕗𝕖 𝕋𝕚𝕞𝕖 𝕎𝕒𝕣𝕣𝕒𝕟𝕥𝕪 [ Completed ]Where stories live. Discover now