......... Life 🖤23 ..........
පෙර කොටසින් <<<<<<<<
.
.
.
.
." පොරවගෙන යන්න ඕන නෑ .. දනිස් සෙන්.. පහලට ඇන්දාම ඇති .."
" 😂...😂...මාව කෙල්ලක් වගේ ද .. පෙන්නේ .. ආහ්්් .. එතකොට ඔයා ඇදගෙන යන මේ.. මේ.. වගේ ඒවා හොදයි ..මට තමා හොද නැත්තේ ..." ඩිහාශ් ගේ කලිසමෙන් අදින ගමන් ..
" නදිව් මං.. ඔයාට වඩා.. පාට අඩුයි නේ හ්්් ..."
" ආහ්්් ... පාට..ද.. ප්‍රශ්න නේ ... හැමදාම අව්වේ.. ගියා නම් මාසයක් වගේ යන කොට කලු.. වෙන්න පුලුවන් .. "
" මට කියලා ... කන පලාගන්න.. නැතිව ඉන්නවා .. "
" ඇයි ..මං කළු උනොත් .. මට කැමති නැද්ද .."
" ම්්් ..ඒක කියන්න බෑ ..ඉතිං ..එවෙලට හිතෙන විදියට නේ..හ්්් ..."
පොඩි පොඩි .. රණ්ඩු අස්සේ ..දෙන්නා ත් එක්ක ම.. pizza ..එකට වගකියවා..
වර්තමානය >>>>>
.
.
.
.
." .. ... ම්්් .... අම්බෝ .. කන කැත විතරක් ... මල පෙරේතයෙක්.. වගේ... "
ඩිහාශ් නදිව් ..ට එහෙම කියාගෙන යද්දී .. නදිව් කරේ කට ඇතුලට දා ගෙන බාගේට හපපු pizza කැල්ල ඩිහාශ් ගේ කට ඇතුලට ඔබපු එක...
" ආම්්්්්... නදිව් .... මොනාද කරන්... නේ... බු... බු.. රැ.. වො.්.. " කට පුරෝලා.. ඔබපු pizza කැල්ල හපන ගමන් ...
" ....." ..... නදිව් .. කුණුහරප එකසිය ගානක් සද්දෙ ඇහෙන්න නැති විදියට මුමුණ කියද්දි... ඩිහාශ් .. ලොකු කාපට් එකේ ඉදගෙන හිටපු නදිව් ලගට ඇදලා අරගෙන බිම පෙරල ගත්තා ...
" මොනා ද ... උඹ කියන්නනේ දැන් මට.. ආහ්්් ... තව වට දෙක තුනක් යන්න ඕන වෙලා වගේ ... " ඩිහාශ් .. නදිව් ගේ බාත් රොබ් ඇත් කරන ගමන් නිරැවත් පස්සට තට්ටු කරන ගමන් ම
" ආහ්්් .... ඉන්න දීපන් ... බං.. දැනටමත් පස්ස ගිණි ගන්නවා මගේ... "
" මං කරපු දෙයක් යැ... ඕන ඕන .. ගා..ගා.. මෙතන .. "
" යැ ...යි.... යැ...බ්ලා... බි....ලා.... ඕන තමා ... ඇයි .. දෙන්න බැරි ද... ?.."
" කවදාවත් නොදී හිටියා ද මං... උඹ ට... මේ.. දැනුත්.. පුලුවන් .. මේ.. හේ්්්්...."
YOU ARE READING
𝕃𝕚𝕗𝕖 𝕋𝕚𝕞𝕖 𝕎𝕒𝕣𝕣𝕒𝕟𝕥𝕪 [ Completed ]
Romanceරාජ කුමාරයෙක් වගේ ඉන්න හිතුවක්කාර ගිණි බොමිබයක්.. එක්ක ගැටෙන අහිංසක දොස්තර මහත්තයෙක්.... නෑ...නෑ අහිංසක නෙවයි පොඩි අංගුලිමාල ගතියකුත් තියෙනවා 🙉🙊🙊 මුල් කාලේ මැණිකයි 🖤සුදු මහත්තයා යි මාරැ උනාට පස්සේ සුදු මහත්තයා ගේ මැණික විතරයි