Life 11🖤 bouns ...
පෙර කොටසින් <<<<<
Phone එකෙන් ..මුලින්ම යන්නේ ගැලරි එකට .. photos වලට ps දලා තිබුනේ නැති උනාට වීඩියෝස් වලට දලා තිබුනා .. ඒවා .. open කර ගන්න බැරි ම.. තැන .. ෆෝන් එක ත්.. අරගෙන .. මෙයා .. ගෙදර දොරවල් වහලා ... නැනී අම්මා ට .. යතුරැ ටික බාර දීලා .. කෙලින්ම යන්නේ ...phone shop එකට ..ඒ.. මොකටද 🤔 කියලා .. දන්නවා නේ ...
" මල්ලී ...."
"ආහ්්් ..... හෂ් අයියා ... මොකද.. මේ පැත්තෙ"
" මට මෙන්න මේ.. කේ.. ලොක් එක.. කඩලා දීපන් .. කොල්ලා "
" අප්පා ... ලොක් එක.. ක්.. මොකා කෙස් එක.."
"මේ ක.. මගේ යාළුවෙක් ගේ .. බං.. මේකේ.. වීඩියෝස් වගයක් තියෙනවා .. ඒ.. ටික .. ගන්න ඕන .. කොහොම හරි .."
"ආහ්්් .... එ්වා simple නේ .."
" ආ... එහෙනම් මේ.. ක.. අැරලා.. දීපන් ..මට
වර්තමානය >>>>>>>>
ඒ... කොල්ලා phone එක අතට අරගෙන විනාඩි ගානක් ඇතුලත ලොක්..එක ඇරලා දෙනවා ...
ආ... හෂ් අයියේ .. වැඩෙි හරි ..
ආහ්්් .... තැන්කු කොල්ලා ... එහෙම කියලා 5000 ක්.. කොල්ලා ගේ අතට දීලා .. කෙලින්ම ගෙදරට එනවා .. කාත් එක්ක වත් කතා නොකර ම.. එයාගේ Room එකට ගිහිල්ලා .. නදිව් ගේ phone එකේ තියෙන විඩියෝ ස්... බලන්න පටන් ගන්නවා ...
සමහර ඒවා .. විඩියෝ call record කරපු වා..දෙන්නා කතා කරපු
තව තව මැද්දටම යද්දී දෙන්නා ... ගේ.. පොඩි පොඩි ... 💋 seen..
රණ්ඩු තව xx ඒවා ත්... එහෙන් මෙහෙන් තිබුනා .. එත් ලොකු සීන් නෙමෙයි .. සමහර ඒවල ..ඇදුම් ටික ගලවලා දානකොටම cam එක off කරලා දානවා ...මෙව්වා දැකලා අරයා හොදටම රතු වෙලා ...
ඒ.. ගැන අමුතු වෙන්.. පැහැදිලි කරලා දෙන්න ඕන නෑ නේ 😁..
" ආයිශ්්් ..... නදිව් .. තමුසේ මාව පිස්සෙක් කරලා තමා නතර වෙන්නේ.. "
එයාගෙන් හිතෙන් එයාටම කියාගන්නවා....
ෆෝන් එක බල බල හිටියා විතරයි .. වේලාව පහුවෙලා ... පැය හයක් නෙමෙයි පැය අටත්කුත් .. පහුවෙලා ... කාර් එකේ යතුරයි.. ෆොන් එකත් එයා ළඟ..
YOU ARE READING
𝕃𝕚𝕗𝕖 𝕋𝕚𝕞𝕖 𝕎𝕒𝕣𝕣𝕒𝕟𝕥𝕪 [ Completed ]
Romanceරාජ කුමාරයෙක් වගේ ඉන්න හිතුවක්කාර ගිණි බොමිබයක්.. එක්ක ගැටෙන අහිංසක දොස්තර මහත්තයෙක්.... නෑ...නෑ අහිංසක නෙවයි පොඩි අංගුලිමාල ගතියකුත් තියෙනවා 🙉🙊🙊 මුල් කාලේ මැණිකයි 🖤සුදු මහත්තයා යි මාරැ උනාට පස්සේ සුදු මහත්තයා ගේ මැණික විතරයි