............ Life 20 🖤 ............
පෙර කොටසින් <<<<<<<
පහුවෙනිදාට දවල් ... නදිව් phone එක on කරන කොටම.. ඩිහාශ් ගෙන් call එකක් ..
" hello ..... සුදු මහත්තයා "
" ආහ්්් ... එයා .. wash room එකට ගිහිල්ලා .. "
" තමුසේ කවුද ... මගේ .."
" ආහ්්් ... තමුසේ ට මොකද මං කවුරු උනත් "
" නදිව් ට .. දීපන් phone එක මගෙන් මැරැම් කන්න නැතිව "
" Bath ..Room එකට ගිහිල්ලා දුන්නා ට කමක් නෑ නේ phone එක .."
" චුටි .... චුටි .... "
" ඕ්්්්් ..... බේබි ..."
( "ආහ්්් ......Baby ....") ඩිහාශ් ට ඇහිලා ...
" call එකක් ඩිහාශ් කියලා කෙනෙක් ගෙන් .."
" බේබි ... මගේ අතෙ සබන් .. Sp දාන්න ... "
"නදිව් .........තමුසේ .. මොකා... එක්ක ද.. ඔය ඉන්නේ .. දැන් ම ගෙදර එනවා .. මගෙන් යකා අවුස්ස ගන්නනැතිව .."
" ආහ්්් ... මං එන්නේ හෙට හවසට ඔයාට කියන්න තමා call ගත්තේ ආන්සර් කරේ නෑ ලොකු ලොකු .. රාඡකාරි නේ... "
" නදිව් ...."
" පස්සේ කතා කරමු .... ඔවා ගැන කතා කරන්න ගිහිල්ලා මගේ mood එක අවුල් කර ගන්න ඕන නෑ .."
" බේබි .... ඕක Cut කරලා දාන්න ..."
" So ... sorry කොල්ලාහ් ..." නදිව් ගෙ අයියා මාර සෙක්ස් විදියට ඒක කියද්දි ඩිහාශ් ට.. පිස්සු හැදෙන්න ඔන්න මෙන්න ...
" දැන් කොහෙද ඉන්නේ ... තමුසේ ..."
" ම්්් ... මං මෙහෙම කියන්නම් .. අපි දෙන්නා ම ඉන්නේ kandy .. වල එයාටයි මටයි හදපු ගෙදර අපි දෙන්නාගේ Room එකේ .. "
" kandy ..." මං දැන් ම.. එනවා ..
" mmmmhh.. දැන් ම.. එපා .. තව පැයක් දෙකක් තුනක් ... පරක්කු වෙලා එන්න .. එතකොට වැඩ ටික ඉවරයි නේ...."
" අත තියලා අහු වෙන්න එපා .. කපනවා තෝ.. කෑලි වලට .."
" මං අත විතරක් තියලා නම් .. අත අරින්නේ නෑ කොල්ලාහ් ....
වර්තමානය >>>>>>>>>
නහුතේ ටම කේන්ති ගිහිල්ලා හිටපු ඩිහාශ් ... ඒ...
පිම්මේම.. නුවර යන්න පිටත් වුනා .. ගියපු වේගේ ට පැය එකහමාරකින් .. නුවරට යන්න පුලුවන් උනා ... ගේටි එක ලගට ගිහිල්ලා .. හොන් එක උඩ නැගගෙන .. ම.. ඉන්න ඩිහාශ් ට.. විනාඩි 2 විතර යනකොට .. ගේට්ටුව ඇරැනා.. ගේටි එක අරැනත්.. එයාගේ කාර් එක පාර්ක් කරන්න ඉඩක් නෑ .. නදිව් ගේ අයියාගෙත් එයාගේ වයිෆ් ගේ වාහනේත් නදිව් ගේ කාර් එකත් එතන නවත්තලා තිබුන.. නිසා .. අයෙමත් රිවස් කරලා වාහනේ එලියෙන් නවත්ත ලා.. කඩාගෙන ඇවිත් .. දොර ට.. ගහනවා ..
YOU ARE READING
𝕃𝕚𝕗𝕖 𝕋𝕚𝕞𝕖 𝕎𝕒𝕣𝕣𝕒𝕟𝕥𝕪 [ Completed ]
Romanceරාජ කුමාරයෙක් වගේ ඉන්න හිතුවක්කාර ගිණි බොමිබයක්.. එක්ක ගැටෙන අහිංසක දොස්තර මහත්තයෙක්.... නෑ...නෑ අහිංසක නෙවයි පොඩි අංගුලිමාල ගතියකුත් තියෙනවා 🙉🙊🙊 මුල් කාලේ මැණිකයි 🖤සුදු මහත්තයා යි මාරැ උනාට පස්සේ සුදු මහත්තයා ගේ මැණික විතරයි