Lifetime Warranty 🖤 10 බොනස්

1.2K 120 3
                                    

                      Life 🖤10 බොනස් ..




පෙර කොටසින් <<<<<<<<<<

ආහ්්් ... මොකක්ද තෝ.. කියුවේ මට ..

කියන්න ඕන දේ.. තමා මං කියුවේ .. තමුසේ ට ..

එදා .. බලෙන් හරි .. කරන්න ගිය දේ.. කරා නම් .. මෙලහකටත් කට පු...ක..යි.. වහගෙන .. .. පාඩුවේ ඉන්නවා ..

කරයි කියලා තමා .. මම.. බයෙන් හිටියේ .. එ්ක වත් .. හරියට පුලුවන් ද.. කියලා .. දෙයියෝ තමා දන්නේ ...

කරලා පෙන්නද.. මං.. ආහ්්් ... යමං ... දැන් කරන්න .. දැන් යමං ...

මට මොනා කරන්නද.. උඹ .. ආහ්්් ... මං .. කලිනුත් කියුවා .. උඹ ම⁣ගේ type නෙමෙයි කියලා .. ඔචිචරටම සැකයි නම් .. මගේ .. කලින් කෙනාගේ.. වීඩියෝ ඇති .. දලා පෙන්නම්.. ඊට පස්සේ කතා කරපං .. මාත් එක්ක .. උඹ ට තියෙන ලොකු ම...ප්‍රශ්න නේ .. ඒක ... මාත් එක්ක එවා බෑ .. ඒක මතක තියාගන්නවා ....

හරි ... හරි ... ඒක අපි බලාගමු..කෝ.. කොහොමත් මං..උඹ ගේ.. ලොකු කම බස්සනවා....

වර්තමානය >>>>>>>>

එහෙම කියාගෙන .. ඡිප් එක ස්ටාර් කරගෙන රේස් කර⁣..ගෙන.. යනවා ... මේ අතරෙම බොඩි මේ... ඇන්ටි .. ඔප.. දුප හොයන්.. එනෝ.. එන..කට්ටිය එන්නෝ... ඔපයක්.. අහගෙන යන්න ..

මොකද.. පුතේ .. කාත් එක්ක ද .. රණ්ඩු උනේ ...

ආහ්්් ... නෑ ..නෑ ..ඇන්ටි ... රණ්ඩු උනේ.. නෑ .. මගෙ යාළුවෙක් අවා .. එයාගේ කට පොඩිඩක් විතර සද්දෙ වැඩියි .. මුකුත් හිතන්න එපා ඇන්ටි ...

ආ.... ඒක තමා ... මාත් බැලුවේ .. මන් හිතුවෙ පුතා කාත් එක්ක හරි රණ්ඩු වෙනවා ..

ආහ්්් .. ඇන්ටි .. මට ඇන්ටි ගේ පුතා ගේ නමබර් එක ගන්න පුලුවන් ද.. මගෙත් ගෙදර පොඩිඩක් ... ඩිසයින්... කර ගන්න ..එයාට කියලා ..

ආ.... ඉන්න පුතේ මං ගෙනත් දෙන්නම් office එකේ number.. එක.. ⁣මයේ... කොල්ලා නම් .. ලංකාවේ ගොඩක් දුරට නෑ..

ඇන්ටි ගෙදර ට ගිහිල්ලා හොයා ගෙන එන්න කෝ.. මට වැඩට.. යන්න ඕන .. මං ලැස්ති වෙලා ඉන්නම් ..

හරි පුතේ ... ලැස්ති වෙලා එන්ඩ.. කෝ.. එහෙනම් ..

නදිව් ..ගිහිල්ලා wash එකක් එහෙම දලා කිට්.. එක ඇදලා ... සුපිරි .. posh කොල්ලෙක් .. ඈ.. 👌.. දොස්තර මහත්තයෙක් නෙවෙයි .. හරියට .. නළුවෙක් වගේ ... හොද වෙලාවට surgeon කෙනෙක් උනේ.. සර්වාංග ම.. බලන දොස්තර මහත්තයෙක් උනා නම් .. කෙල්ලෝ / කොල්ලෝ.. පොලිමේ.. එන්නේ.. බෙහෙත් ගන්න .. 😂...

𝕃𝕚𝕗𝕖 𝕋𝕚𝕞𝕖 𝕎𝕒𝕣𝕣𝕒𝕟𝕥𝕪 [ Completed ]Where stories live. Discover now