#Life32
පෙර කොටසින් <<<<<<<
ආහ්්්්... ඇත්ත ද.. මහත්තයෝ... එහෙනම් උඹ ඉංග්‍රීසි මිස්ටම කියලා කිරි එකත් හදන් බීපන් කෝ.. මං යනවා...
අනේ... ඒයී.... එයා බැදලා... අනේ... දැන් නම් ගොඩාක් වයස ඇති ඇරත් කවදාවත් එයා හිස්බඩ හිටියේ... නෑ කොයි වෙලෙත්.. බඩින්..
හත්තික්කේ... අර බඩදරැ ගෑනීට නේ.. මේ.. වල්... පරව්.. ටික කෙල හලලා තියෙන්නේ...
අපි කොහොමද දන්නෙ එයා..බඩක්.. උස්සගෙන කියලා මාස ගානක්.. යද්දී නේ දන්නෙ ඊට පස්සේ එක අැහැක්... වත් අැරියේ... නෑ ....හැබැයි ☝..මෙහෙමයි... ඊට පස්සේ ICT වලට අලුත් ටීච කෙනක් අවා...
ආ... ඔය පැන්නේ බල්ලා මල්ලෙන් එලියට...
වර්තමානය >>>>>>
"ම්්්්...... මං එහෙම නෑ සුදු මහත්තයා ඔයා දන්නවා නේ මං ගැන....
"ඒ ගෑණිත් බඩක් උස්සන් ආවෙ නැති උනොත් තමයි පුදුමෙ..."
"අපි එච්චරටම දරුණු මිනිස්සු නෙමෙයි "
" ඔය කතා කරන දේවල් ඒ ගෑනුන්ට ඇහුනානම් ඔය ගෑනු බඩවෙලා ළමයි දහයක් පහලවක් එක පාර හම්බවෙනවා.."
"දැම් මගේ සුදු මහත්තයට මොකද ඔච්චරට මල පැනලා කතාකරන්නේ..ම්්්් බන්ඩිය ඇතුලෙත් බබෙක්වත් ඉන්නවද..?"
" බබා ඉන්නෙ කාගේද කියලා හොයාගන්න පුළුවන් තව මාසයක් දෙකක් ගියා නම්..."
" ම්්්්...වෙන කාගේද ඉතින් මගේ මිසක් මගේ සුදු මහත්තයා දක්ෂයානේ ඉතිං..."
" යැයි ...යැයි ... තමා අද ගෙදර යන්නේ නැත්ද.. අම්මා කෑ ගහයි අම්මගේ සුදු කුටා ගෙදර ආවේ නෑ කියලා මාව මරාගෙන කන්න හදයි ඊට පස්සේ.... "
" යා... අනික මං මේ තත්ත්ව යෙන් මං ගෙදර ගියොත් මගේ නම්බුව ට හොද මදී අපේ අප්පච්චීට මං මුණ දෙන්නේ කොමද ෂෑ....ෂෑ.... අපේ අම්මා දැනගත්තොත්... මේක..මට ගෙදර ඉන්නත් නැති වෙලා ගෙදරින් දෙන බත් එකත් නැතිවෙන සීන් එකක් තියෙන්නේ... අනිත් එක සුදු මහත්තයා අපේ අම්මා ඔයාව කන්න තරම් හිතෙන්නේ ඔයා මන්චී චොක්ලට් ක්‍රීමී ඉස්කොත්තක් නෙමෙයින...
YOU ARE READING
𝕃𝕚𝕗𝕖 𝕋𝕚𝕞𝕖 𝕎𝕒𝕣𝕣𝕒𝕟𝕥𝕪 [ Completed ]
Romanceරාජ කුමාරයෙක් වගේ ඉන්න හිතුවක්කාර ගිණි බොමිබයක්.. එක්ක ගැටෙන අහිංසක දොස්තර මහත්තයෙක්.... නෑ...නෑ අහිංසක නෙවයි පොඩි අංගුලිමාල ගතියකුත් තියෙනවා 🙉🙊🙊 මුල් කාලේ මැණිකයි 🖤සුදු මහත්තයා යි මාරැ උනාට පස්සේ සුදු මහත්තයා ගේ මැණික විතරයි