Life 🖤07
පෙර කොටසින් <<<<<<
මං.. යනවා ... උදේට නැකිට්ටාම.. MSG එකක් දානවා ..
ම්්් .....
දවල් ... 2... විතර වෙනකොට .. නදිව් ට .. ඇහැරෙනවා ..
නැකට්ට.. ගමන් .. ඔළුව පැලෙන්න ... වගේ ..නිසා .. අයෙමත් පාරක් ගිහිල්ලා .. උණු වතුරරෙන් .. හොදට.. නා ගන්නවා ..
නලා ඉවරවෙලා.. Lap .. එක.. දිග.. අරපු.. ගමන් ම.. email s.. එක පිට.. එක.. හවසට .. ලෙඩ්ඩු .. ඉන්නවා කියලා .. emails ගොඩක් .. ඇවිත් තියෙනවා .. හොස්පිටල් වලින් .. ඒ.. අස්සේ ම.. surgery හතරක් .. පහකුත්.. තියෙනවා .... දිගම .. දිග.. හුස්ම මක් .. අරගෙන .. ආපු.. ඔක්කොම mails වලටත් .. replay දලා .. පහලට ඇවිත් .. Coffee එකක් .. හදාගෙන .. බාගෙට.. කියවලා .. නතර කරපු.. පොතත්.. .. අරගෙන.. පැද්දෙන.. ඔන්චිලාවෙන්.. වාඩි වෙනවා ..
වර්තමානය <<<<<<<<
ආ......හ්්් ... මට .. අමතක උනා .. නේ.. ඩිහාෂ් .. නැකිට්ටාම මැසේඡ් එකක් දාන්න..කියුවා නේ හ්්් .. ෆොන් එකත් අතට අරගෙන .. msg එකක් .. යවනවා ...
ආ... ආ... අනුන්ගේ .. මැසේඡ් බලන්නත්.. එපැයි ඉතිං කස්ටිය ටම... 😂..
ඔන්න ඔහොම තමා .. දෙන්නා එයාලගේ.. නම් .. තියෙන්නේ .. save කර ගෙන ..
sending msg ... to.. " Dihash Mayadunna 🍁"
"G A.. ඊයේ මං... වෙනුවෙන් කරපු දේවල් වලට තැන්ක්ස් .. අයියේ .. සොරි ..මගෙන් ඔයා ට.. වැරදි දෙයක් වත් .. සිද්ධ උනා නම් .."
ෆොන් එක ළගම.. තියාගෙන.. එක්.. කෙනෙක්.. උදේ.. ඉදන් .. බලන් ඉන්නේ .. 😂.. මැසෙඡ් එක ආපු ගමන් ම .. තප්පර යක්.. යන්න කලින් replay ..
sending replay ... " DR Nadev Counsaltion Surgeon 🤕"
" GA .. Its ok...🖕 දැන් ද..නැකිට්ටේ ..? "
Sending replay to.. " Dihash Mayadunna 🍁"
ම්්් .. දැන් ටිකක් වෙලා ...
Sending replay " DR Nadev Counsaltion Surgeon 🤕"
🖕.. k..
අරයාත්... එක්ක MSG කර කර.. ඉන්නවා ත්..එක්ක ම.. ඉයොන් ගෙන්.. call එකක් ...
Calling ... "Eyon Aiyah.. 🖤"
හෙලෙව්.. Good Afternoon ...
ම්්් ...Afternoon ... කොල්ලාහ් මොකද කරන්නේ .. ගෙදර ද.?
YOU ARE READING
𝕃𝕚𝕗𝕖 𝕋𝕚𝕞𝕖 𝕎𝕒𝕣𝕣𝕒𝕟𝕥𝕪 [ Completed ]
Romanceරාජ කුමාරයෙක් වගේ ඉන්න හිතුවක්කාර ගිණි බොමිබයක්.. එක්ක ගැටෙන අහිංසක දොස්තර මහත්තයෙක්.... නෑ...නෑ අහිංසක නෙවයි පොඩි අංගුලිමාල ගතියකුත් තියෙනවා 🙉🙊🙊 මුල් කාලේ මැණිකයි 🖤සුදු මහත්තයා යි මාරැ උනාට පස්සේ සුදු මහත්තයා ගේ මැණික විතරයි