Lifetime Warranty 🖤 06 බොනස් ..

1.3K 127 2
                                    




               Life 🖤 06 බොනස් ....


පෙර කොටසින් <<<<<<

නදිව් .... නදිව් ..... මල්ලී ...ගෙදර ..යතුර ..කෝ..

ආහ්්් .... ම්්් ... සාක්කුවේ .. සාක්කුවේ ...

ආයිශ්්් ....කෑ... ගහන්න ..එපා.. ⁣යකෝ... අහල පහල..මිනිස්සු ..ඇහැරෙයි..

සාක්කුවෙන්.. යතුරත්.. අරගෙන .. දොරත් .. අරලා.. නදිව් ව.. එක්කරගෙන .. ඇතුලට යනවා ..

නදිව් ... මල්ලී ... ඔයාගෙ .. room ..එක..කොහෙද ...

ආහ්්් ....

Room ..එක..කොහෙද ..තියෙන්නේ ...

උඩ.. තියෙන්නේ ...උඩ...උඩ... හයියෙන් හිනා .. වෙනවා ..

ආයිශ්්් මල පාන්දර ..ඔහොම හිනා වෙන්න ..එපා.. යකෝ...

වර්තමානය >>>>>>>

කවුද ... කෑ ... ගැහුවේ ... අප්පා ...

මෙන්න මේහේ... එනවා .. යන්න .. බේබද්දා.. වගේ.. බීලා .. බීලා .... අහුවෙන්න .. හැම .. එකා .. එක්කම .. බුදිය ගන්න යනවා .. ලැඡ්ඡයි යකෝ .. සිහියෙන් වැඩ කරහන් .. උඹ ත්.. ප්‍රසිද්ධ දොස්තර මහත්තයෙක් නේ.. ද..

කවුත.. කවුත ...බේබද්දා .. කාත් එක්ක ද.. මං.. නිදා ගත්තේ .. දැකලා .. තියෙනවද .. ආහ්්් ....

ආහ්්් ... මගෙන් .. අහ ගන්න එපා .. උඹ .... සිහිය විකාරනේ දොඩවන්නේ.. නැතිව ..

ආහ්්් ...ම්්් ....

ඔය.. ඔය... ඉතිං .. මගේ.. ඇගේ.. උඩ නටන්නේ.. නැතිව .. මෙන්න මෙතනින් .. වාඩි.. වෙයන් ..

මට ... තව .. බොන්න ඕන ... ඉයොන් අයියා ත් .. එක්ක ..

ආහ්්් යිශ්්් ....

බොන්න .. ද.. නැත්නම් .. ඌට .. කියලා .. හු ...කා.. ගන්න ද... මේ ...හ්්් ... නදිව් ... මල්ලී ... මං.. උඹ ට.. එකක් කියන්න නම් .. ඉයොන් එක්ක .. තනියම කොහෙවත් .. යන්නේ නෑ .... ගියත් කමක් නෑ .. බොන්නේ එහෙම නෑ .. .. ඌ...

ඔව් ... ඔව් ... මං.. දන්නවා ... මට.. කියන්න ඕන නෑ ... ඇයි ..

ඇයි ... තමුසේ ... එහෙම නෑ නේ .. ඉතිං .. මොකටද .. එහෙම කොල්ලෙක් එක්ක ...

ආහ්්් ... කවුද කියුවේ .. මං.. එහෙම නෑ .. කියලා ...

නදිව් ..... මල්ලී ... මේ.. අහපං ...

𝕃𝕚𝕗𝕖 𝕋𝕚𝕞𝕖 𝕎𝕒𝕣𝕣𝕒𝕟𝕥𝕪 [ Completed ]Where stories live. Discover now