36🖤

671 55 3
                                    

#life36

පෙර කොටසින්<<<<<

" Useless.... සුදු මහත්තයා ඔයා දැන්ම එනවද මං ගෙදරට යන්නද..? "

" යමු.. මැ...

" දිව්... මට තව විනාඩි දහයක් දෙනවද... අන්තිම පාරට "

" පස්සේ...වෙන වෙලාවක දැන් මට යන්න ඕන.. මොනවා හරි දෙයක් තියෙනවා නම් මගේ ඇසිස්ටන් Dr.Nithesh ඉන්නවා එයාව දැනුවත් කරන්න අපි යමු ද මැණිකම්.... 😚..."

නාදිව් Vගේ ඉස්සරහම ඩිහාෂ් ගේ lips අල්ල ගත්තේ dihashට දවල් තරැ පෙන්නමින් එකපාරටම එතන නොහිතපු දෙයක් එතන සිදුවෙච්ච නිසා V අහක බලා ගත්තා...

"අපි යනවා.. "

එහෙම කියාගෙන Dihash කට කොනින් හිනාවක් දැම්මේ නිකන් නක්කලේට වගේ එහෙම කරලා නාදිව් එක්කම එළියට ගියා...

"Oh...my god...Dimon ....."

" Sir... sir..."

Nadeev යනවාත් එක්කම V ට පැනික් attack එකක් එනවා..

Excuse...sir... අපේ.. සර්ට.. අයෙමත්... panic attack එකක් අවා..පොඩ්ඩක් බලනවාද...

Ok....hurry up dimon call Emergency... ඩිහාෂ්.. මැණික.. මට විනාඩියක්.. දෙන්න... වස්තුව... මං එයාව Emergency එකට දලා එනන්ම්...

හ්ම්්්.... මං යනවා ගෙදර... ඔයා එන වෙලාවක එන්න...

යන්න ගියපු ඩිහාෂ්ගේ අතින් අදලා ගත්ත නාදිව්... එයාගේ අත් දෙකන්ම ඩිහාෂ් ගේ මුණ අල්ගෙන ඒ නලල් වලට එයාගේ නලල් තද කර ගන්න ගමන් ඇගිලි තුඩුවලින් කන් පෙති පිරිමදින්න වුනා....

මෙන්න මේවගේ කියලා හිතා ගන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙන්න මේවගේ කියලා හිතා ගන්න...

මැණික දන්නවා නේ..මං කවදාවත් මගේ වස්තුව අතඅරින්නේ..නෑ කියලා ඒක නිසා දැන් මුණ කැතකර ගන්නේ නැතිව ඉන්න.. මං එනකම්...😚.... මං එනවා ටක්ගලා.. ම්්්්.... හාද....

𝕃𝕚𝕗𝕖 𝕋𝕚𝕞𝕖 𝕎𝕒𝕣𝕣𝕒𝕟𝕥𝕪 [ Completed ]Where stories live. Discover now