Lifetime Warranty 🖤 02

2.3K 229 12
                                    

                          

                          

                   #Life 02 🖤



පෙර කොටසින් <<<<<<<<

වරෙන්කො ලංකාවට මම බලාගන්න... තෝ කරන වැඩ හින්දා මගේ ඔළුවට යි නිවනක් නැත්තෙ... අරහෙන්.. ගෑනි මගේ ඔළුව කන්න හදනවා.... මෙහෙන් ... අගමැතියා.. මගේ... ආහ්්් ....... තමයි තෝ ..ව ඉහේ.. ඉදන් පට්ට ගැහුවත් මදි යකෝ මේ කරන වැඩ වලට...... ලෑස්ති වෙලා හිටපං ... උත්තර බඳින්න... media යක්කුන් ට වටේම ඉන්න එවුන්ටයි.. මගේ ඔළුව කනවා...ඉන්න හැතිකරේ.. එහෙන්.. ඇමැති පට්ටම බෙර ගන්න ඕන ..

ඇමති තාත්තා ... පුතාට ලස්සන ට.. අමතත්දී... හැරෙන තැපෑලෙන් පුතන්ඩියා තාත්තා ට උත්තර බඳිනවා... ..

අනේ .... මේහ්්්්.... අප්පච්චි... මගෙන් අහගන්න එපා ... තවුසේ ගේ... පැටිකිරිය...... මගේ කටත් ඇවිසුනොත්..... ඇමති කමක් නෑ ...

>>>>>>>

ආහ්්් ...... දැන් උඹ ලොකු මිනිහෙක් වෙලාද මට අලි ටෝක්ස්..දෙන්නේ... වරෙන් පුතෝ .. ⁣ ඇවිත් බලාම්කෝ .. කෝමද.. කරන්නේ කියලා ...උඹ ගෙත් කයි වාරැව විතරයි වැඩ නෑ ... මොකක් කරත් හත් පොලේ.. ගා ගෙන තමා නතර වෙන්නේ... බලපං කෝ...

එතකොට මං...වැරදි කාරයා ... බාප්පලා තාත්තාලා සුදනෝ..

ආහ්්් ...ආ.... කට පරිස්සමෙන් කතා කරපං ..... නැත්නම් අපි ඔක්කොම ගේ...පැටිකිරිය එළයේ .. මුකුත් කට උත්තර දෙන්න ඕන නෑ ... කට පියන් ... ලංකාවට වරෙං ... ඊට පස්සේ ... වහනදෙයක්..වහ ගෙන ඉතුරු මගුලක් ඵළියට දාන්න කියන්න පුලුවන් ..

ම් ...... හරි .. මං ආවත් ... මට හොස්පිටල් එකට යන්න නම් බෑ ...

එහෙම නැතිව කොහොමද බං.. දවසක් දෙකක් වගේ.. ඉවසන් හිටපන් කෝ... පොඩිඩක් ... මං.. මේ කුලප්පු වෙච්ච අස්පයෝ... ටික කර මෙල්ල කර ගන්න කම් ...

ම්්් ....... මං.. තියෙනවා .. පුලුවන් නම් media යක්කුන් ටික මග ඇරගන්න .. මොකක් හරි කරන්න ..

ආහ්්් ... ආ... කොහොමත් හෙට අගමැතියා යනවා ... ඒ.. නිසා media යක්කුන් ගෙන් බේරෙන්න පුලුවන් ... ඔය එකෙක් ට වත් ඇතුලට එන්න බෑ නේ .... මං.. Acp මහත්තයා ට කියන්නම් කෝ.. කෙලින්ම .. Apllo hospital එකට දාන්න කියලා ..

𝕃𝕚𝕗𝕖 𝕋𝕚𝕞𝕖 𝕎𝕒𝕣𝕣𝕒𝕟𝕥𝕪 [ Completed ]Where stories live. Discover now