" කවුරුත්ම තමන්ගෙ තත්ත්වෙ අමතක කරන්න හොද නෑ.. ඉමාශි.. අපි බලමු ඔයාට අන්තිමට වෙන්නෙ මොකක්ද කියලා එහෙනම්... "
Call dialing sound...
" යෙබුසෙයෝ... "
" යෙබුසෙයෝ මෑම්.. මං ජංකුක් සර්ගෙ පර්සනල් සෙකට්‍රි හනෙල් කතා කරන්නෙ.. "
" ඔහ් හනෙල් ඔන්නියා.. ගොඩක් කාලෙකින්.. ඔයා මට ගත්තෙ අපේ කුකියා ආයෙ මොකක් හරි නසරානි වැඩක්වත් කලාද??.. "
" අහ්.. අනේ නෑ මෑම්. ඒත් මට කියන්න දෙයක් තියයෙනවා. කරුනාකරලා මෑම් මේ දේ අපි දෙන්නා අතර විතරක් තියා ගන්නා කියලා ප්‍රොමිස් වෙනවා නම් මං කියන්නම්.. "
" හරි ඔයා කියන්නකෝ.. "
" මට සමාවෙන්න මෑම්.. ඒත් අපේ කම්පැනි එකට අලුතෙන් ආව ට්‍රේනි ගර්ල් හැමවෙලේම වගේ ජංකුක් සර් පස්සෙන්මයි.. ඇත්තටම සර්ගෙ කිසිම වැරැද්දක් නෑ.. ඒ කෙල්ල තමා හැම තිස්සෙම සර්ගෙ පස්සෙන් යන්නෙ.. මං මේ කියන්නෙ සර් ගැන අවිශ්වාසෙකට නෙමේ.. මොනා උනත් මෑම් මේ දේවල් දැනගෙන ඉන්න ඕනෙ නිසයි කියන්නෙ.. මොකද මෑම්නෙ අපේ ජංකුක් සර්ගෙ ෆියොන්සෙ. ඉතින් මේ දේවල් මෑම්ට කියන එක හොඳයි කියලා මට හිතුනා.. "
Eyun - " අයිගෝ ඔන්නි... ඒක එච්චර හිතන්න එපා අනේ.. මං ඒ ගර්ල් ගැන නම් දන්නෙ නෑ.. ඒත් මගෙ කුකීව අදුරනවා. ජංකුක් කියන්නෙ එහෙම කෙනෙක් නෙමේ.. එනිවේස්.. කුමාවෝ ඔන්නි මට මේ ගැන කිව්වට.. "
Hanel - " අහ්... මේ.. ඒත් ඒ කෙල්ලගෙ නම
ඉ..."Beep beep...
" කට් කලා නේද?? හුහ්.. සල්ලි තිබ්බට මොලේ කලදක් නැති හැටි.. මේ ගෑනිට මේක කිව්වට මට ගහන්න ඕනෙ.. ඇත්තටම මට තියෙන තරම්වත් අමාරුවක් මෙයාට නෑනෙ.. කමක් නෑ ඔහොම යමුකෝ... "
ෆෝන් එක දිහා බලන් දත් මිටි කාපු හනෙල් එතනින් යන්න ගියෙ ඉමාශිව පටලවන්න ගිහින් එයාගෙ රෙද්ද ලෙප්ට් උන එක ගැන එයාටම බැන ගන්න ගමන්..
Mashi's pov
වොශ් රූම් එකේ ඉදන් එලියට ආපු මං එහෙමම ගියෙ මගෙ සෙක්ශන් එකට. ඒ යනකොට ගොඩක් අය මං දිහා අමුතුවට බැලුවත් මං ඒ ගැන වැඩි අවදානයක් දෙන්නෙ නැතුව ඉක්මනින් මගෙ ටේබල් එකට ගිහින් වාඩි වෙලා වැඩ කරන්න පටන් ගත්තෙ උදේ ඉදන් සිද්ද උන හැම දේම ටිකකට අමතක කරල දාලා.
YOU ARE READING
destiny
Fanfictionපුංචි කාලෙ ඉදන් ආදරේ නොවින්ද මට, දවසක් ආදරේ මහ හුඟක් පිරුණු, හරි හුරතල් ඇස් දෙකක් මුණ ගැහුනා.. කවදම හරි දවසක, අහසයි පොළවයි ළං උනත්, කවමදාවත් ළං වෙන්න බැරි දුරකින්, දෙවියො මටත් කෙනෙක් මවලා තිබුනා... ඉතින්.... ඒකද අපේ දෛවය??.... __________________...