"මම ජීවිතේ කළකිරුණු මනුස්සයෙක් නෙවෙයි. බැඳීම් එපා වෙලා වන ගත වෙන්න බලාගෙන ඉන්න මනුස්සයෙකුත් නෙවෙයි. මාත් ලස්සනට ආස මිනිහෙක්. ඇස් පිනවන්න කැමති එකෙක්. මම ලස්සන හොයන්නෙ පරිසරයෙ. මාව ජීවත් කරවන්න පුළුවන් මේ ස්වභාව ධර්මයට විතරයි කියලා මම විශ්වාස කරනවා. ඉතිං මට ඕනි එයාව විඳින්න."
- මිහිදුම් දෙව්නාත් නුවන්පුර -
"චිත්‍ර කියන්නෙ හැඟීම් ප්‍රකාශක මාධ්‍යයක්. අපිට ඒකෙන් අපිව මරන්නත් පුළුවන්, ජීවත් කරවන්නත් පුළුවන්. මම හිතන්නෙ මම ස්වභාවයෙන්ම නිදහසේ ඉන්න ඉපදුනු කෙනෙක්. මගෙ ඇතුළාන්තයට ඕනි දේ ඒක. ඒත් ඒ ඔක්කොටම පිටුපාලා මම ගත කළේ හිරකාරියෙක්ගෙ ජීවිතයක්. චිත්‍ර අඳින හැකියාව මං ළඟ නොතිබුණා නම්, එක්කො මේ වෙද්දි මම මැරිලා නැත්තම් මගේ හැම බලාපොරොත්තුවක්ම වල දාලා"
- චිත්රූ උමයංගනා මඩහපොල -
ESTÁS LEYENDO
වත්සුණු || Wathsunu
Ficción Generalඇය නිරුවතත් කලා ඇසකින් දකින සිත්තරාවියක්... ඔහු අසීරුම තැනදිත් සැහැල්ලුවම සොයන මං සරන්නෙක්... #contemporaryfiction #sinhalanovel #mturethemes #romance