මතකයන්...
සතුට දුක කනගාටුව තෘප්තිමත් බව වගේ හැමහැගීමක්ම ලබාදෙන්න පුලුවන් එක වෙලාවකට සුන්දර තවත් වෙලාවකට හිත පාරවන දෙයක්...
හැම මනුස්සයෙක්ටම සුන්දර අසුන්දර මතකයන් තීනවා..
ඒ මතකයන් වලින් අපි රසවිදින්නේ මොකක්ද මොන විදිහටද කියන එක මත අපේ සතුට දුක තීරනේ වෙනවා..
මට ඕනී අඩ අඩ දුක්වෙන්න නෙමෙයි නිසා මන් කතා කරන්නේ ලස්සන මතකයන් ගැන..
ඒ මතකයන් වෙලාවකට මට දුකක් ගේන මතකයන් උනත් ඒ මතකයන් එකකාලෙක මගේ ජීවිතේ ලස්සන~ අදටත් අමතක නොවන ලස්සන මතකයන්..
ඒ මතකයන් එකින් එක අකුරු කරලා ඒ මතකයන් අලුත් කරන් තවත් කාලෙකදි රසවිදින්න මට උවමනා නිසයි මන් මේ පොත කන්ටිනිව් කරන්නේ...
✍️taehyung-💗
------------------------------------------------------------
_taeminnie_ අක්කි මේක ඔයාට...😁💖
අලුත් කතාවක්..කතාව හොදද දන්නේ නෑ..අඩුපාඩු තිබුනොත් කියන්න..🙃💗
ෆලෝවර්ස්ලා 300+ 😃💖