Memories 🥰💖(part 31)

75 22 8
                                    

ජිමිනි මාව එක්කන් ගියේ amusement park එක්කට...

එදා දවස ගැන නම් කියලා වැඩක් නෑ...

මට එයා එක්ක ගතකල ඒ කාලය පුරාවට දැනුන සතුට මෙච්චරයි කියලා මට වචන කරන්න බෑ...

මන් කැමති දේවල් මන් කැමති විදිහට මට ඕනී තරමට එයාගෙන් ලැබෙම එක ගැන මට පුදුම සතුටක් තීන්නේ...

මන් හිතන්නේ මන් එයා එක්ක විවෘත වෙන්න ඕනී කාලේ ඇවිල්ලා...

ඉතින් මන් එයා අපේ ගෙදර ආ දවසක එයාට මගේ ඩයරිය කියවන්න දුන්නා.

ඒක කියවද්දි එයාගේ මූනේන් පෙන්වන හැගීම් මන් හොදට නිරීක්ෂනය කලා..

එකම එක මොහොතකටවත් එයාගේ මූනේ නපුරක් ඉරිසියාවක් වගේ නරක හැගීමක් ඇතිවෙනවා මන් දැක්කේ නෑ.

එයා මගේ ඩයරි එක හිනාවකින්ම රසවින්දා...

ඉතින් මන් තීරනේ කලා එයාට මගේ ෆෝන් එක පෙන්වන්න...

එයා අපේ ගෙදර ආ තවත් දවසක මන් එයාට මගේ ෆෝන් එක පෙන්නුවා..

මන් මුලින්ම එයාට පෙන්නුවේ මගේ ss ඇල්බම් එක...

ඒකේ තීන්නේ මන් මතක තියාගන්න ඕනී, දවසක කියවන්න ඕනී කියවලා ආයේ රස විදින්න ඕනී කියලා හිතෙන මතකයන්...

නවල් එකක් කියවනකොට අපිට දැනෙන ෆීලින් එකම මගේ ss ඇල්බම් එක බලලා එයා විදිනවා කියන එක මට පැහැදිලිවම පේන්න තිබුනා..

ජීවීතේ පැහැදිලිව ගතකරන්න ඕනී නිසා මන් ජිමිනිට මන් චැට් කරන/කරපු අයගේ චැට් හිස්ට්‍රි පෙන්නුවා..

එයා හෝප්,ජූන්,කුකී,ජිනී වගෙම අනික් අය එක්ක මන් කතරපු දේවල් හැමදේ ගැනම ඒකෙන් අප්ඩේට් උනා..

මේ අය එදා බර්ත් ඩේ පාර්ටි එකටත් ඇවිත් හිටි නිසා එයාලා මට දීපූ තෑගී වගෙම මාව හග්කරපුව කිස්කරපුවා එයාට මතක් කරලා දුන්න මාව එයා තදින්ම වැලදගත්තා...

"ඔයා ගැන මගේ හිතට දැනෙන හැගීම මේකයි කියලා මට විස්තර කරන්න තේරෙන්නේ නෑ ප්‍රින්සස්.."

"මට විස්තරයක් ඕනී නෑ..මට ඕනි උනේ ඔයාට විවෘත වෙන්න..."

"හ්ම්..."

"දැන් ඉතින් මාව අතහරින්න..මාව හිතෙන හිතෙන වෙලාවට හග් කරන්න බෑ.."

"මගේ කෝලම..."

"මගේ ?"

"ඔව් මගේ...මගේම තමයි..."

'ම්...ඇත්තටම වෙනස්...'ජිමිනිගේ තුරුලේ හිටි මන් පලවෙනි වතාට එයාව ආපිට හග් කරන ගමන් එහෙම හිතුවා..

✍️taehyung-💗

------------------------------------------------------------
තව චැපි 6යි..🙃❤️

Memories 🥰💖   //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱//Where stories live. Discover now