Memories 🥰💖 (part 6)

98 22 6
                                    

මගේ ෆස්ට් ක්‍රශ් එක...

මගේ ෆස්ට් ක්‍රශ් එක මට මුන ගැහුනේ යුනි එකේදී...

එයානම් මටම කැපෙන කෙනා..

මට එයාව මුන ගැහුනේ නිදිමරගාතෙන් ඇවිදපු එයාගේ ඇගේ ෆෝන් එකේ සිහියෙන් ඇවිදපු මන් හැපිලා බිම වැටුන එකෙන්..

මූනත් පුම්බන් මට බනින්න හැරුන එයා මන් දිහා එකසැරේ ගල්ගැහිලා බලන් ඉද්දි එයාට සොරි කිව්ව මන් ෆෝන් එක අහුලන් නැගිටින්න යද්දි එයා මට නැගිටින්න අත දික්කලා..

එයාගෙ අත අල්ලගන්න මට ලැජ්ජ හිතුනත් මන් ඒ අත අල්ලගෙන නැගිට්ටේ මන් නිසා එයා අපහසුතාවයට පත්වෙන එක නවත්තන්නයි..

මන් සාමාන්‍යයෙන් නොදන්න අය එක්ක ෆේස්ටු ෆේස් කතානොකරන නිසා එයාට තෑන්ක් යූ කිව්ව මන් පිබගෙන ගිහින් ලෙක්චර් හෝල් එකේ ඉස්සරහම පේලීයට කලින් පේලියේ වාඩි ගත්තා..

ඒ ඇවිල්ලත් ෆෝන් එකේ සිහියෙන් හිටි මන් ඇස් කොනින් දැක්කා එයා මට පිටිපස්සේ පේලියෙන් වාඩි ගන්න එක..

යුනී එකට ඇවිත් සතියෙකට පස්සෙයි මන් එයාව දැක්කේ..ඒකේ පුදුමයක් නෑ හැබැයි.

මන් කෝමත් මගේ ලෝකේ සැරිසරන කෙනෙක්නේ..

ඉතින් කොහොමහරි මන් එයාව දැකලා තුන්වෙනි දවසේ ලෙක් එකේ නිදන් ඉදලා අහුවෙලා ප්‍රොෆෙසර් ලී මාවයි එයාවයි ලෙක් හෝල් එකෙන් එලියට දැම්මා..

අන්න එදා කම්මැලිකමට එයා එක්ක කතා කල පාර තමයි අපි දෙන්නා හරියටම අදුන ගත්තේ...

එයායි මායි ජාඩියට මූඩිය වගේ ගැලපෙන දෙන්නෙක් කියලා අපි දෙන්නටම තේරුන් යද්දි අපි අපේ නම්බර්ස් ශෙයාර් කරගත්තා

ඒ එදා දවසින් අපේ කතාව නවත්තන්න අපි දෙන්නටම උවමනාවක් නොතිබුන නිසයි...

✍️taehyung-💗

✍️taehyung-💗

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Memories 🥰💖   //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱//Where stories live. Discover now