Memories 🥰💖 (part 21)

71 19 10
                                    

"Happy birth day to you...happy birth day to you.....happy birth day dear taehyung...happy birth day to you..."

කේක් එක කපන වෙලාව ආවම පාර්ටි එකට ඇවිත් හිටි හැමෝම තාලෙට බර්ත් ඩේ සෝන්ග් එක කිය කිය අත්පුඩි ගහද්දි ඉටිපන්දන් නිව්ව මන් කේක් එක කැපුවා.

මුල්ම කෑල්ල අරන් අප්පටයි ඔම්මටයි කැව්වා.එයාල මට දීපූ හැම තෑග්ගකටම පස්සෙ එවලෙදිත් තෑගි දෙකක් දීලා නලලට කිස් දෙක්කුත් දුන්නා..

යුගී හියුනුත් ගිෆ්ට් එකයි නලලට කිස් එක්කුයි දෙද්දි ජිනී හියුන් හග් එකයි වම් කම්මුලට කිස් එකයි එයාගේ ගිෆ්ට් එකයි දුන්නා.ඊට අමතරින්

'ඔයාට ලැබෙන හොදම තෑග්ග මගේ ආදරේ' කියලා කිව්වා..

~ඒ කියන්නේ එයා තාමත් මන් ගැන හිතනවා..~

✍️taehyung-💗

Memories 🥰💖   //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱//Where stories live. Discover now