පාර්ක් ජිමින්...
මගේ ජීවීතයේ විවිධාකර හමුවීම් අතරේ විශිෂ්ටතම හමුවීම...
මගේ ජීවිත කතාවේ එක්කතරා විශේෂිත පුද්ගලයෙක්ට සමුදීලා එද්දි කලින් විස්තර කල විදිහට මගේ ජීවීතේට ආව එයා මගේ ජීවීතේ හරි අපූරුම තැනකට අරන් ආවා..
පලමු හමුවීමේ ඉදන් ටික ටික මගේ හදවතේ ලැගුම් ගත් එයා මගේ හදවත සම්පූර්නයෙන්ම අයිති කරගන්න දවසත් හරි ඉක්මනින් ආවේ එයාගේ දගකාරකම් නිසාමයි...
අප්‍රේල් 27...
ජිමිනි මට ප්‍රපෝස් කල වාසනාවන්ත දවස...
බීච් එකේ පුන්චියට ඕගනයිස් කරලා තිබුන සප්‍රයිස් පාර්ටි එක්කින් මට ප්‍රපෝස් කල එයා මන් වෙනුවෙන් සින්දුවකුත් කිව්වා...
ඒකත් එයාම හදලා එයාගේ කටහඩින් එයාගේ මියුසික් එක්ක..
විශ්වාස කරන්න පස්සේ කාලෙක මන් මේ ලෝකේ කැමතිම සෝන්ග් එක උනෙත් ඒක
ජිමිනි මට ප්‍රපෝස් කරලා මාස හයකින් අපි එන්ගේජ් උනා..එතකොට මන් යුනි එකේ සෙකන්ඩ් ඉයර් ස්ටුඩන්ට් කෙනෙක්...
ඒ පාර්ටි එකට ඇවිත් හිටි අය අතරින් වැදගත්ම පුද්ගලයා උනේ ජන්ග් හේසොක්.
කවදමහරි දවසක මූනට මුනගැහෙමු කියලා තඩි ප්ලෑන් ගහපු අපි අන්තිමට මුනගැහුනේ මගේ එන්ගේජ්මන්ට් එකේදි..එන්ගේජ්මන්ට් පාර්ටි එකෙන් දවස් දෙක්කට පස්සේ කුකී එයාගේ පොරොන්දුව ඉෂ්ට කරමින් මාව එක්කන් බීච් ගියා.
මගේ බර්ත් ඩේ පාර්ටි එකට ආ වෙලේ එයාට ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න බැරි උනේ ඒක මගේ 21 වෙනි බර්ත් ඩේ එක වෙනුවෙන් එයාලා හදීසියේ ආ ගමනක් නිසයි..
කොහොමහරි මේ සැරේ මාව බීච් එක්ක ගිය එයා කොට්න් කැන්ඩි හතක් අරන් පහක් ජින්,ජූන්,ජිමින්,යුගී අතරේ බෙදා දීලා දෙකක් අරන් මන් ලගට ඇවිත් එකක් මට දික් කරලා,
"ඒවා නෑ..මේවා තිබුනේ..ඔයා කොහොමත් ඒවට අකමැති නිසා ඔයා මේවට කැමති ඇති කියලා මන් හිතනවා..."
"ම්....මන් කැමතියි කොට්න් කැන්ඩි වලට.."
තෑන්ක් යූ කියන්න බැරි නිසා ලස්සන හිනාවකින් කුකීට සංග්‍රහා කරපු මන් ආසාවෙන් කොට්න් කැන්ඩි එක කකා අනික් අයත් එක්ක බීච් එකේ රැල්ල පාගමින් ඉදිරියට ඇදුනා...
මගේ නොවන මගේම සහෝදරයො හතර දෙනෙකුයි මගේ ක්‍රශ් එකයි,මගෙ වෙන්න හබීයි එක්ක විනෝදයෙන් ගෙවුන ඒ දවස මගේ ජීවීතේ අමතක නොවන සුන්දරම දවස් වලින් එකක් බවට පත්වුනා...
ඒ අවුරුද්දෙම සීතල දෙසැම්බරේ මගෙයි ජිමිනිගෙයි ජීවිත කතාවේ වටිනාම දවස උදාවෙද්දි එකිනෙකාගේ අතිනත ගත්තු අපි දෙන්නා නීතියෙන් වගෙම ආත්ම වලිනුත් එදා දවසේ එකිනෙකාගේ වුනා..
"මන් චූටී කාලේ බලලා තීන ප්‍රින්සස් මූවී වල ඉන්න ප්‍රින්සස් කෙනෙක් තරමටම~නෑ ඊටත් වඩා ඔයා ලස්සන නිසයි මන් ඔයාට ප්‍රින්සස් කියන්නේ..
අනික මන් චූටී කාලේ ඉදන්ම කිව්වේ මට මැරි කරන්න ඕනී ප්‍රින්සස් කෙනෙක්ව කියලා..
ඉතින් ඔයා තමයි මගේ ෆස්ට් & ලාස්ට් ප්‍රින්සස්..."
පැනි හදේ ගිහින් වොෂ් කරලා බෙඩ් එකට ඇවිත් ජිමිනිගේ පපුව උඩ ඔලුව තියන් හිටි මගේ කනට එහෙම මිමිනුව ජිමිනි මගේ කෙස් අතර හාදුවක් තවරද්දි ඒ උනුසුම් පපුවෙන් හාදුවක් තැවරුව මන් ඇස් පියාගෙන හිනාවුනා..
~ඔයත් මගේ ෆස්ට් & ලාස්ට් ලව් එක~
✍️taehyung-💗