Memories 🥰💖 (Last part)

109 20 17
                                    

"ලස්සනයි කතාව...ඔයා අද මේක පබ්ලිශ් කරනවද..."

"ඔව්..එතකොට මට ෆෝන් එක පැත්තකට දාලා ඔයාගේ උනුහුමට ගුලිවෙලා හොදට දොයියන්න පුලුවන්..."

"ඔයා දැන් ටික්කට කලිනුත් එහෙම දොයියන් ඉදලා තමයි නැගිට්ටේ..."

"ඒ මදි මට තව දොයියන්න ඕනී..."

කතාව පබ්ලිශ් කරන එක පැත්තකට දාපු මන් ජිමිනිව බදන් ඒ පපුවෙන් ඔලුව තියාගෙම ඇස් දෙක පියාගත්තා..ඒත්..,

"අන්න ඔයාගේ කපාපු පලුව ඇහැරිලා.."

මෙච්චර වෙලා දොයියන් හිටි අපේ පුංචි පුතා ටේමින් එකසැරේම අඩන්න ගත්තම ඒ සද්දෙට කන් දුන්නු ජිමිනි මගේ ඔලුව ඉබලා හිනාවෙවී එහෙම කියද්දි ඇදෙන් බැස්ස මන් තොටිල්ලේ හිටි චූටි පැටියව අරන් ඇදට නැග්ගා..

"ඔයා නිදාගන්න මන් එයාව නලවන්නම්.."

මගේ අතින් පැටියව ගන්න ගමන් ජිමිනි එහෙම කියද්දි ජිමිනිගේ උකුලේ ඔලුව තියාගත්තු මන් ඇස්දෙක පියාගත්තා..

මට නින්ද ලගාවෙන්න ඔන්න මෙන්න තියලා අපේ රෝස කැකුල ඇදට නැගලා මට තුරුලු වුනේ එයාගේ හැල්මොනියි හරබොජියි එක්ක සෙල්ලම් කරලා මහන්සියට වෙන්නැති...

"මයි ප්‍රින්සස්..මගේ වත්කම..."

පුන්චි ටේමින්ව නලවගත්තු ජිමිනි මගේ කෙස් අතරින් ඇගිලි යවන ගමන් එහෙම කියද්දි ටේහි වටේ අතයවලා එයාව තුරුලු කරන් හිටි මට නින්ද ලගාවුනා..

~ආදරේ හරිම ලස්සනයි...~


ඉවරයි...❤️❤️❤️

------------------------------------------------------------
ඒකත් ඉවරයි..😃💗

වොට් කමෙන්ට් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි...😁❤️

පරිස්සමෙන් ඉන්න..මන් ආදරෙයි ඔයාලට ගොඩාආආආආරියක්...🙈💝

මගේ අනික් ff 30ත් එක්ක කැමති අය එකතුවෙන්න...🙃💗

🙃💗

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Memories 🥰💖   //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱//Where stories live. Discover now