මින් යුන්ගී...
ඒ තමයි මගේ ෆස්ට් ක්‍රශ් එකගේ නම.එයා නම් කම්මැලි පූසෙක්...එයා මන් වගෙම නින්දට ගොඩක් ආදරේ කරන දන්න අය එක්ක කතාවට බර විනෝදකාමී නොදන්න අයට නපුරු අහන්කාර ඕන කෙනෙක්ට හොදින් සවන් දෙන හිත හොද කෙනෙක්...
එයාගේයි මගෙයි තීන විශේෂම දේ තමයි නම්බර්ස් ශෙයාර් කරගත්තට වට්සැප් චැට් නොකල එක..
ඒම චැට් කරන එක ඇත්තටම මෝඩකමක්...
මොකද ඒම චැට් කරන්න ගද්දි බැදීමක වටිනාකම ටික ටික අඩු වෙලා නැත්තටම නැතිවෙලා යනවා...
මේ බැදීම එහෙම නැතිකරගන්න ඕනි නැති නිසා වගෙම අපි එකම ෆැකලිටි එකේ නිසා අපි දෙන්නා යුනී එකේදි කතාබහ කරන්න පෙලබුනා..
මාසයක වගේ කාලයක් ගතවෙද්දි යුනි එකේ අය අපිව ශිප් කරන්න ගද්දි මටත් මොකක්ද වෙලා ගියේ යුන්ගි ඇත්තටම ගොඩක් හොද ආදරනීය චරිතයක් නිසයි.
හැබැයි එක දෙයක්...මන් බලාපොරොත්තු වෙන හැගීම එයාව දැක්කම මගෙ හිතට දැනුනේ නෑ..ඒත් මගේ හිත එයාට එයාගේ හැසීරීමට ආසකලා කියන එකනම් මන් අනිවාරෙන් කියන්න ඕනිමයි...
කොහොමහරි මගේ හිතේ තිබුනා වගෙම කැමැත්තක් යුගීගේ හිතෙත් ඇතිවෙලා කියලා මට මුලින්ම දැනගන්න ලැබුනේ එයාගේ ඇස්වලින්..
මාව උදේ දකිනකොට ඒ ඇස්වල දීප්තියයි යුනි ඉවරවෙලා මගෙන් වෙන්වෙනකොට අදිමදි කරන පූස් ඇස් දෙකයි මන් ලගදි එයාගේ මූනේ ඇදෙන ගමි ස්මයිල් එකයි ඇත්තටම පිස්සුවක්...
එයා ලගදි දැනෙන වෙනස් හැගීම හරිම ශෝයි...යුගී කියන්නේ මගේ කතාවේ ගොඩක් වටින චරිතයක්...
ඒ වටින චරිතෙත් හරි ඉක්මනින් මගෙන් ඈතට ගියේ හරිම අපූරු විදිහට..
හැබැයි එක දෙයක්...එයා නිසා මගේ හිත එකම එක බිදක්වත් රිදුනේ නෑ...
ඒ නිසාමයි මන් ඒ මතක වලට අදටත් ගොඩක් ලෝභ...
'ආදරනීය යූගී...♥️'
✍️taehyung -💗