"සප්‍රායිස්...!!"
"ඔයා~.."
"I'm world wide handsome you know.."
"yes I know..ජින් හියුන්...😩"
මීටකලින් කවදාවත් දැකලා නැති එයාගේ අත්දෙක තදින් අල්ල ගත්තු මන් සතුටින් කෑගහද්දි එයා හිනාවකින් මන් දිහා බලලා
"මට ඔයාව හග් කරන්න පුලුවන්ද..."
කියලා ඇහුවා..ඒ එක්කම දවසක් එයා එක්ක ඇතිවුන කතාවක් මට මතක් වෙද්දි මන් යටිතොල හපාගෙන බිම බලාගත්තා.
ඉතින්..එයාගේ ලොකු අත් මගේ වටේ එතිලා ලොකු වැලදගැනීමකට මන් මැදිවුනා..
"ඔයාව හමුවීම ලොකුම ලොකු සතුටක් ටේටේ..."
මයේ කම්මුල් පෙක් කරලා එහෙම කිව්ව ජින් හියුන් ආයෙම මාව හග් කරද්දි,
"අහම්..අහම්.."
ඉරිසියාකාරයෙක් උගුර පාදන සද්දෙ අපිට ඇහුනා..
"ඔයාට ඔම්මා එන්න කිව්වා.."
"ම්..හරී..අපි ඇතුලට යමු හියුන්..."
ජින් හියුන්ගේ අතින් අල්ලගත්තු මන් මූන රතුකරන් ඉන්න ජිමිනි පාබොට චූටි කට කොන් හිනාවක් දාලා කිචන් එකට යන්න ගත්තා..
එතනදි ඔම්මටයි අප්පටයි ජින් හියුන්ව අදුන්වලා දුන්න මට තවත් සප්‍රයිස් එකක් ලැබුනා.ඒ ජින් හියුන්ට ඉන්වයිට් කරලා තීන්නේ එයාලා කියලා මට දැනගන්න ලැබීම...
ඒකත් හරි..මන් ජින් හියුන්ට ෆෝන් නම්බර් එකවත් ගෙදර එඩ්රස් එකවත් අඩුම මගේ ෆොටෝ එකක්වත් කියලවත් පෙන්වලවත් නෑ..
ඒත් මාව හොයාගන්න ඕනී තරම් ක්‍රම තීන නිසා මන් එයා ආවේ කොහොමද කියන එක ගැන වදවුනේ නෑ..
~එයා කෝමහරි මගේ බර්ත් ඩේ එකට ආ එක තමයි වටින්නේම..~
----------------------------------------------------------
HAPPY BIRTHDAY JUNGKOOKIE..🥳🥳
STAY SAFE & BE HAPPY LOVE...😚❤️