"බැලුවද ගිෆ්ට් එක..."
"න්නෑ.."
"ඇයි.."
"අනික් ඒවත් එක්ක රෑට බලනවා.."
"දැන් බලන්න..."
"ඇයි.."
"මන් කියනවට බලන්නකෝ.."
"පොඩ්ඩක් ඉන්න.."
"මාත් එන්නද ඔයා එක්ක..."
"එපා.."
"ඇයි.."
"මන් කොහොමද ඔයාව විශ්වාස කරන්නේ..."
"මෙච්චර කල් කරපු විදිහට.."
"කවුද කියන්නේ මන් ඔයාව විශ්වාස කලා කියලා.."
"ඔයාගේ ඇස්..ඒවා හුගක් කතා කියනවා මන් එක්ක..."
මගෙ දෙයියනේ..මේ මනුස්සයා මගේ හිත හීතල කරලම මරන්නද හදන්නේ..
"මන් ගිෆ්ට් බොක්ස් එක අරන් එනකන් මෙතනින් ඉන්න..."
"හරී..."
මූන බෙරිකරගත්තු එයා මන් එනකන් ෆෝන් එකට අවදානය දෙද්දි මන් එයා දීපූ ගිෆ්ට් බොක්ස් එක අරන් එයා ලගට ඇවිත් ඒක ලිහලා බැලුවා..
"දෙයියනේ...මන් ආසම විදිහ...ඔයා විශිෂ්ටයි ජිමිනි පාබෝ..."
"ඒක මහ කැත කතාවක් ප්‍රින්සස්..."
"මොකක්ද "
"මට පාබෝ කියන එක.."
"ඉතින් ඔයාගේ යාලුවත් කියන්නේ.."
"ඒ යාලුවනේ..ඔයා මගේ යාලුවෙක් නෙමේනේ.."
"ම්හ්..එතකොට මන් ඔයාගේ කවුද..."
"දැනගන්නම ඕනීද "
තොල අග හපන් මහා...හිනාවක් එක්ක මගේ ඇස් දිහා බලන් එහෙම ඇහුව ජිමිනි නිසා මන් ගල්ගැහෙද්දි එයා මගේ කනට බරවෙලා,
"වෙන්න වයිෆි.."
✍️taehyung-💗
-----------------------------------------------------------
300+ vote..😃💗