මගෙ හිත හරිම නොසන්සුන්..මොකද අද ඩිනර් එකට මන් ජිමිනිගේ ගෙදර යනවා..
ඔම්මටයි අප්පටයි ගානක්වත් නෑ.එයාලා ඔහේ කියවකියව කාර් එක ඩ්‍රයිව් කරනවා
ටික වෙලාවකින් අපි ජිමිනිගේ ගෙදරට ආවා..එයාගේ ගෙදර හරිම චාම් ලස්සන හුරුබුහුටි ගෙදරක්..
දැක්ක ගමන් හිත ඇදෙන වත්තකුයි ලස්සන ගෙදරකුයි තීන එයත් හිත ඇදගන්නා සුලු කෙනෙක්නේ කියලා මතක්වෙද්දි මගේ මූනට හිනාවක් ආවා.
එයාව දැක්ක මුල්ම දවසේ සන්ග්ලාස් දෙක්කින් වැහිලා ගිය ඒ ඇස් දෙක කොයි තරම්නම් ලස්සනද...
*එක බැල්මෙන් ඔබ මා වසග කලා..🙈💗*
"හේයි ප්‍රින්සස්...දැන්වත් මගේ ලෝකෙන් එලියට එනවද..."
"අහ්..කවුද කිව්වේ මන් ඉන්නේ ඔයාගේ ලෝකේ කියලා.."
"ඔයාගේ මූන.."
"ම්හ්?."
"ඔයා ස්ටෝබරි ගෙඩියක් වෙලා..කන්නමයි හිත..."
"යාහ්..පාබෝ..."
"ඔයා නිසා තමයි..."
ඇහැක් ගහලා එහෙම කිව්ව ජිමිනි මගේ අතින් අල්ලන් ලිවින් රූම් එකට යන්න ගත්තේ ඒ වෙනකොටත් කල්පනා ලෝකේ හිටි මාව තනිකරලා ඔම්මයි අප්පයි ඇතුලට ගිහින් හිටි නිසා..
✍️taehyung-💗