"වෙන්න වයිෆි.."
කියලා එයා කිව්වේ මගේ කන්වලින් දුම් පිටවෙලා ඉහින් කනින් දාඩිය දාද්දීයි..
මෙයාත් නිකන් ඉර දෙයියා වගේ..
"පාබෝ..."
එයාව මගෙන් ඈතට කරන ගමන් එහෙම කිව්ව මන් ලිවින් රූම් එකේ විහිදිලා යන එයාගේ ලස්සන හිනාවට කන්දීගෙනම එයා දීපූ ගිෆ්ට් එක පරිස්සමට අත ගෑවා..
"ඔයා ඇත්තටම ආසද ඕකට..."
"ඕ..."
ජිමිනි දීපූ කුරුලු ජෝඩුවක් පෙන්ඩන්ට් එකට ඉන්න දම් මැනික් ගලක් එක්ක සුදු මැනික් ගලක් තීන මාලේ දිහා බලාගෙන මන් එහෙම කියද්දි එයා මගේ අත අල්ල ගත්තා..
"ඔයා කැමතිද මන් ඒක ඔයාගේ බෙල්ලට දානවට..."
ආශ්...එයාගේ ඇස් දෙක...මන් කොහොමද බෑ කියන්නේ..
ඉතින් මන් ඔලුව වනලා කැමැත්ත ප්‍රකාශ කරද්දි මගේ අතින් මාලේ අරගත්තු එයා ඒ මාලේ මගේ බෙල්ලට දාද්දි එයාගේ උනුසුම් හුස්ම මගේ බෙල්ල පාමුල දගකලා..
එයා වගෙම එයාගේ හුස්මත් දගයි...
~මාව රතු කරන්න තමයි ජිමිනිගේ හැමදේකටම ඕනී...!~
✍️taehyung-💗