Memories 🥰💖 (part 33)

72 18 12
                                    

කිම් ටේහියුන්...

ඒ මම...මම දැන් ඩොක්ටර් කෙනෙක්.මගේ පලමු පත්වීම සෝල් හොස්පිට්ල් එකටම ලැබුන නිසා මට පහසුවෙන් මගේ ජොබ් එක කරන් යන්න පුලුවන් වුනා..

මන් යුනි එකෙන් අයින් වෙලා දැන් මාස හයයි..එතකොට ඊට මාස තුනකට කලින් යුගී එයාගේ ඩිග්‍රි එක කම්ප්ලීට් කරලා ආයෙම කුකී එක්ක කොරියා ආවා..

මේ වෙද්දි කුකීත් එයාගේ ඩිග්‍රි කම්ප්ලීට් කරලා තිබුන නිසා එයාලා එයාලගේ වෙඩින් එකට රෙඩි වුනා..

පොඩි පොඩි අපහසුතා මැද්දේ ජිමිනි එක්ක යුගීගේ වෙඩින් එකට ගිය මන් ජිමිනි එක්ක සප්‍රයිස් ඩාන්ස් එක්කින් යූන්කුක්ලට ට්‍රීට් කලා..

අපි එයාලට ඩාන්ස් එක්කින් ට්‍රීට් කරන්න කලින් මේ ලෝකේ කපල් එක්කට අහන්න ලැබෙන සුභම සුභ ආරංචිය ජිමිනිටයි මටයි අහන්න ලැබුනා..

වෙඩින්හෝල් එකේදී කීපසැරයම වමනෙට ආ නිසා කඩාන බිදගෙන වොෂ් රූම් එකට ගිය මන් කීපසැරයක්ම වොමින්ට් කරලා මූනත් රතු කරන් එලියට ආවා..

මොකද දින දෙක තුනක ඉදන් මට තීන මේ රෝග ලක්ෂන පහල වෙන්නේ මොන වගේ අවස්තාවකදිද කියලා මන් දන්නවනේ..

"ඔයා හොදින් නේද?"

මන් වොෂ් රූම් එකෙන් එලියට එද්දි දුර තියාම මාව දැක්ක ජිමිනි කලබල වුන හඩකින් එහෙම අහද්දි ඔලුව උඩපහල කරලා උත්තර දුන්න මන් එයා එක්ක ලස්සනට හිනා උනා..

"මොකෝ ප්‍රින්සස්...මූනත් රතුකරන් හිනාවෙන්නේ..."

නැවතිලා ඉන්න මන් මන් ලගට සැහැල්ලු අඩි තියන ගමන් ජිමිනි අහපු ප්‍රශ්නෙට කටින් උත්තර නුදුන්න මන් මගේ දකුනු අත බඩඋඩින් තියලා එයා එක්ක ලස්සනට හිනාවුනා.

ඒ එක්කම එයා ඇහිබමක් උස්සන් මගෙන් ප්‍රශ්න කරද්දි යටි තොල හපාගත්තු මන් ඔලුව උඩ පහල කරේ එයා හිතුව දේ හරි කියලා සනාත කරන්නයි..ඒ එක්කම,

"දෙයියනේ...මන් ඔයාට ගොඩක් ආදරෙයි රත්තරං...."

මාව තදින් හග් කල ජිමිනි මගේ මූන පුරා හාදුගොඩක් තියලා ආයෙම මාව හග්කලා.

"අප්පා ඔයාටත් ගොඩක් ආදරෙයි මගේ පැටියෝ..."

මගේ නලලින් ආදරනීය හාදුවක් තවරලා මන් ලග දනගැහුව ජිමිනි මගේ බඩ වටේ අත් ඔතන් එයාගේ තොල් මගේ බඩට තද කරලා එහෙම කියලා මාව එහෙමම හග් කලා...

පුංචි පැටියෙක් අපි ලග ආවා කියන සතුට හිතේ හැටියට මිනිත්තු කීපයක් විදගත් අපි ආයෙම වෙඩින් හෝල් එකට ගියා...

ඒ වෙද්දිත් පාර්ටි එක පටන් ගෙන තිබුන නිසා අපේ සප්‍රයිස් ඩාන්ස් එකට වෙලාව ඇවිත් තිබුනේ..

"ඔයාට පුලුවන්ද ප්‍රින්සස්?"

"ඔව්..මන් ලග ඔයා ඉන්නවනේ..."

ජිමිනිගේ අත තදින් අල්ලගත්තු මන් එයා එක්ක හිනාවෙලා එහෙම කියද්දි එයා සුන්දරම සුන්දර හිනාවකින් මට සංග්‍රහා කරලා මගේ අත ආපිට තදින් අල්ලගත්තා.

අත් අල්ලන් ඩාන්සින් ෆ්ලෝ එකට ආ අපි දෙන්නා ලග හැමෝගෙම අවදානේ රැදෙද්දි අපි දෙන්නා ඩාන්ස් කරන්න ගත්තා..

ඒ ඩාන්ස් එකේදි ප්ලේ වුනේ ජිමිනි මට ප්‍රපෝස් කරද්දි,වෙඩින් එක දවසේ අපේ ඩාන්ස් එකේදී එයා සින්ග් කල,එයා මන් වෙනුවෙන්ම ලිව්ව perfect song එක...

~we fall in love~

✍️taehyung-💗

------------------------------------------------------------
Happy birth day joonie...🥳🥳🥳
stay safe & be happy love...😚🫂💖

😚🫂💖

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Memories 🥰💖   //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱//Where stories live. Discover now