Memories 🥰💖 (part 35)

75 20 8
                                    

යූන්කුක් දෙන්නගේ වෙඩින් එකෙන් පස්සේ ලගම හිතවතුන්ට පුන්චි පාර්ටි එකක් යූන් කුක් දෙන්නා ඕගනයිස් කරලා තිබුනා.

ඒ පාර්ටි එකට ජින්,ජූන්,හොබී තුන්දෙනත් සහභාගී වුනා..

ඒ එයාලා මගේ එන්ගේජ්මන්ට් එකට ආ දවස්වල යූන්කුක් දෙන්නා එක්කත් හොද බැදීමක් ඇතිකරන් තිබුන නිසයි...

මේ පාර්ටි එකේදී අපිට ජින්,ජූන්,හෝප් ත්‍රිබල ඩේටින් කියන ගුඩ් නිවුස් එක මට දැනගන්න ලැබෙද්දි ජින්හියුන්ගේ ලයිෆ් එක ගැන අවංකවම සතුටු වුන මන් මුලු හදවතින්ම සුභපැතුවා..

ඒ වගෙම මන් ප්‍රෙග්නට් කියන ආරංචියත් අපේ ලගම හිතවතුන් එක්ක බෙදාගන්න මායි ජිමිනියි හිතුවා..

අපේ ෆැම් එක විතරක් දැනන් හිටි ඒ ගුඩ් නිවුස් එක අනිම් අයට කීමේ අවස්තාව මන් ජිමිනිට දුන්නේ මට ඒක කියන්න ලැජ්ජ හිතුන නිසයි..

ඉතින්,

"ගායිස්...අපිටත් ඔයාලට කියන්න ගුඩ් නිවුස් එකක් තියේ..."

මගේ ඉනවටේ අත්පටලන් අනික් අය දිහා බලන් එහෙම කිව්ව ජිමිනි,

"මන් ෆස්ට් ෂයි එකෙන්ම එක්සෑම් පාස්"

කියලා මගේ බඩ පිරිමැද්දා...

'දෙයියනේ..මේ යකා මේක කියන්නේ මෙහෙම කියලා දන්නවනම් ලැජ්ජාව පැත්තක දාලා මම්ම මේක කියනවා'

ඇග ගිනිගන්නවා වගේ ෆීලීන් එකක් දැනෙද්දි අත ගුලි කරලා ජිමිනිගේ පපුවට හෙමින් පාරක් ගැහුව මන් එයාගේ පපුවේ මූන හන්ගගත්තේ මගේ මූන දැනටමත් ස්ටෝබරි ගෙඩියක් වෙලා කියලා මට තේරුන් යද්දියි...

"omg...congratulations...🫂💗💫"

ජිමින් කිව්ව දේ තේරුන් ගත්තු හැමොම එක හඩින් අපිට සුභ පතද්දි අපි ලගට ආ යූන් අපි දෙන්නවම හග් කරලා පරිස්සම් වෙන්න කියලා මගේ නලලෙන් හාද්දක් තිබ්බා..

"බබාවයි ටේයවයි හොදින් බලාගන්න.."

"ඔයත් පුලුවන් පුලුවන් වෙලාවට එයාට කතාකරන්න..එයා ඒකට ගොඩක් කැමති වේවී....."

තමන්ගේ අත් අල්ලන් ඉන්න යූන්ගේ අත ආපිට අල්ල ගත්තු ජිමිනි එහෙම කියද්දි මගේ ඇස්වලට කදුලු පිරුනේ ජිමිනිගේ හිතේ මන් ගැන තීන මහමෙරකටත් වැඩි ආදරේ නිසයි....

                 ~you're the best~

✍️taehyung-💗

Memories 🥰💖   //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱//Where stories live. Discover now