සුදු අත්දිග කමිසෙට කලු ට්‍රවුසර් එකක් ඇදන් යාලුවා එක්ක දිගටම කියව කියව හිනාවේවී එන කොල්ලා නිසා මගේ හාට් බීට් එක නැවතිලා තීද්දී මන් දිගින් දිගටම ඒ කොල්ලා දිහා බලන් ඉද්දි අහබෙන් වගේ ඒ ඇස් දෙක මන් ලග නැවතුනා...
'හනේ...මාව නිකන් දියවෙනවා වගේ...'
මගේ ලග නැවතුන ඇස් දෙකේ තීන ලස්සන මූනේ ඇදුන දගකාර හිනාව පිස්සුවක් දෙයියනේ....
'තවත් නම් බෑ...'
යාලුවා එක්ක කියව කියව දිගටම මන් දිහා බලන් ඇවිදින්න කොල්ලා දිහා බලන් ඉන්න එකෙන් මන් රතුවෙනවා කියලා මටම තේරුන් යද්දි අමතක වෙලා තිබුන මිස්ල්ක් ශේක් එක උරන්න ගත්තු මන් අනික් පැත්ත හැරුනා..
ඒත් තව එක සැරයක් එයාව බලන්න ඕනී කියලා හිත කිව් නිසා මන් එයා දිහා ඇස් කොනෙන් වගේ බලද්දි එයා මට ඇහැක් ගැහුවේ මට මාව පිච්චෙනෝ වගේ ආතල් එකක් දැනෙද්දී....
'ඕ ගෝඩ් ඇයි මෙච්චර රස්නේ...'
රත්වේගෙන එන ඇගට දාඩිය දාන්න ගද්දි ආයේ නිකමටවත් අනික් පැත්ත බැලුවේ නැති මන් අතින් හුලන් ගහගත්තා..
✍️taehyung-💗
------------------------------------------------------------
මේ කතාවට 100+ vote ආවා...😃💖කතාව කෝමෙයි..මන් මේ කතාව සම්පූර්නයෙන්ම ලියලා ඉවරයි..🙈
චූටී චූටි චැපි 38ක් තියේ..😁
ඔක්කොම එක සැරේ දැම්ම ඔයාලට කියවන්න අමාරුයිනේ..🥲
ඔයාලට ඕනි ඕනි විදිහට අප්ඩේට් ඉල්ලන්න...🙃
ඒනම්..මන් යනෝ දොයියන්න..ගුඩ් නයිට්..💗
ගොඩම ගොඩකාලෙකින් ආයේ ඔයාලට කතාවක අප්ඩේට් දෙන්න පුලුවන් වීම ගැන මට සතුටුයි...🥰💖