ජියෝන් ජන්කුක්...
මගේ ජීවිත කතාවෙදි මට මුන ගැහුන හරි අපූරු මනුස්සයෙක්..
එයා මට වඩා අවුරුද්දක් බාලයි.මට එයාව මුනගැහුනේ ෆෝන් එකෙන්..
එයා මන් එක්ක කතාකරන්න ගත්තු මුල් කාලේ හරිම ආතල් එකේ හිටිය කෙනෙක්..
පස්සේ පස්සේ එයා ආදරනීය විනෝදකාමී කෙනෙක් උනා..
උදේ ඇහැරුන වෙලේ ඉදන් රෑ නින්දට යනකන් මන් එක්ක එයාගේ විස්තර කතා කල එයා මට එක එක විදිහ ආදරනීය නම් වලින් කතාකලා..
ආදරනීය ආමන්ත්‍රන වලට මන් ගොඩක් ආස වුනත් මන් කවදාවත් චැට් කරපු කා එක්කවත් ඒම වචන යූස් කලේ නෑ..
ඒකට හේතු ගොඩක් තීනවා...
✍️taehyung-💗