ඔම්මගෙයි අප්පගෙයි ආරාධනාවට පාර්ක් ෆැම් එකෙන් ජිමින් පාබෝ මගේ බර්ත් ඩේ පාර්ටි එකට සහභාගී වුනා..
එයා ආ වෙලේ ඉදන් මාව රතුවෙන විදිහේ මොකක්ම හරි දෙයක් කරලා හිනාවෙන එක තමයි කලේ..
එහෙම නැත්තන් එයාගේ තරු ඇස්වලින් මන් දිහාම බලන් ඉන්න එක..හනේව්..මාව නිකන් දියවෙනවා වගේ...
"ඔයා එයාට කැමතිද.."
මගේ ඇස් රැදිලා තීන දිහාට බැල්මක් දැම්ම ජූන් හියුන්ග් එහෙම ඇහුවම ඉක්මනින් එයා දිහා බැලුව මන් යන්තන් හිනාවෙලා ඒ කතාව මගෑරියා..
මන් දැක්කා..එයා හිනාවෙනවා..
එයා නිසා මන් කොයිවෙලේ හරි රතු වෙලාම තමයි මැරෙන්නේ...
ඇස් කොනින් ජිමිනි පාබොට රැව්ව මන් ආයේ ඩෝර් බෙල් එක රින්ග් වුන නිසා ජූන් හියුන්ග්ව ලිවින් රූම් එකේ තනිකරලා මේන් ඩෝර් එක ලගට ගියා..
✍️taehyung-💗