Memories 🥰💖 (part 4)

105 19 2
                                    

හොදයි දැන් ඔයාලා බලනවා ඇති ජින් හියුන් කියන්නේ කවුද කියලා.ජින් හියුන් කියන්නේ මට වඩා අවුරුදු තුනක් වැඩිමල් කෙනෙක්..

මට එයාව මුනගැහුනෙත් ෆෝන් එකෙන්. එයා මුල් කාලෙම ආදරේ ගැන කතාකල නිසා මන් ආදරේට කැමති නෑ කියන එක මන් මුලින්ම එයාට කිව්වා.

ඒත් කාලෙත් එක්ක එයත් මට බේබී මයි බේබී,ලව්,අරක මේක කියලා මට ආදරීය වචන වලින් කතාකරන්න පටන් ගත්තා..

කවුරුත් කතාකරන විදිහ මට වෙනස් කරන්න බැරි නිසා මන් හරි විදිහට කතා කරලා ගානකට එයාලා එක්ක කතාබහ කරා..

දවසක් රෑ එයා බියර් බිලා..මන් හිතන්නේ ඒක රගපෑමක්..කෝහොමහරි..

එයා ආදරෙයි කිව්වා..හැබැයි ඩිරෙක්ට්ලි මන් ඔයාට ආදරෙයි කියලා නේමේ..

ඒ නිසා මට ඒ වචන අමතක කරලා මුකුත් නොවුන ගානට එයා එක්ක කතාකලා..

පස්සේ පස්සේ එයා ආදරෙයි කියලා නොකියා මට එයාගේ හැගීම් කිව්වා.ඒත් මන් එයාට කැමති උනේ නෑ..

ඒකටත් හේතු ගොඩක් තීනවා...

✍️taehyung-💗

✍️taehyung-💗

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Memories 🥰💖   //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱//Where stories live. Discover now