Memories 🥰💖(part 30)

72 19 13
                                    

"හායි ප්‍රින්සස්.."

යුනි ඉවර වෙලා ගෙදර යන්න හිතන් පාර්කින් ලොට් එකට ආව මට අප්පාගේ කාර් එක වෙනුවට බයික් එකක් එක්ක ජිමිනිව දකින්න ලැබුනා..

"ඇයි මේ...කෝ අප්පා..මොකද බයික් එක්ක..කාර් එක කොහෙද?"

"අද ඔයාව ඩ්‍රොප් කරන්නේ මන්.අප්පා ගෙදර..බයික් එකේ ඔයා එක්ක යන එක වාසිසහගත නිසා මන් කාර් එක තියලා මගේ බයික් එක අරන් ආවා.."

අන්තිම ටික මට ඇහැක් ගහලා කිව්ව ජිමිනි හෙල්මට් එක අරන් මගේ ඔලුවට දාලා බයික් එකට නැග්ගා..

"නගින්න"

"මට බයික්වල ගිහින් පුරුදු නෑ.."

"ඒත් ඔයා ආසයිනේ.."

"ආසයි බයයි.."

"හිතන්නෙපා මාව තදින් අල්ල ගන්න.."

ජිමිනි එහෙම කිව්වත් එයාගේ උදව්වෙන් බයික් එකට නැග්ග මන් බයික් එකේ පිටිපස්සෙන් අල්ලගෙන හිටියේ මට එයාව අල්ලන්න ලැජ්ජ හිතුන නිසයි..

"මාව අල්ලගන්න.."

"බැහ්.."

"ඕන එකක්..අපි දැන් යන්න හදන්නේ.."

කිව්ව ජිමිනි බයික් එක රේස් කලා..ඒ රේස් කල රේස් කිරිල්ලට මන් එයාගේ උරහිස් දෙකෙන් අල්ලගත්තා.

ඒ එක්කම එයා වේගෙන් බයික් එක පදිද්දි මන් ලැජ්ජාව පැත්තක දාලා එයාගේ ඉනවටේ අත් පටලන් එයාව තදින් හග් කරගත්තා...

~දැන් ඇති හිනාවේවී..පිස්සු තාරාවා..~

✍️taehyung-💗

✍️taehyung-💗

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Memories 🥰💖   //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱//Where stories live. Discover now