"හැපි බර්ත් ඩේ ටේ..."
"ජුනී හියුන්...!!!"
"සප්‍රායිස්..."
"දෙයියනේ..😩"
"කලින් බර්ත් ඩේ එකට ලියුමක් මේ සැරේ කෙලින්ම මන්...හොදයි නේද..."
"හොදම හොදයි..."
ඩෝර් බෙල් එක රින්ග් උනා නිසා ආවේ කවුද කියලා බැලුව මන් පලවෙනි සැරේ මූනට මූන මුනගැහුන ජූන් හියුන්ග් නිසා සතුටට පුදුමයට පත්වුනා..
ඉතින් සතුටින් කෑගැහුව මන් එයාව හග් කරලා පිලිගෙන ගෙයි ඇතුලට එක්ක ගිහින් එයාව මගේ ඔම්මටයි අප්පටයි අනික් යාලුවන්ටයි අදුන්වලා දුන්නා..
"හේයි ටේ බේබී..මන් ඔයාට ගෙනාපු තෑග්ග මොකක්ද කියලා ඔයාට දැනගන්න ඕනී නැද්ද..."
"හනේව්..මට ලැබුන හොදම තෑග්ග ඔයා ඉතින් මන් මොකටද වෙන තෑගී ගැන අහන්නේ..."
"අලේව්...ඔයා හරිම ස්වීට්..."
මගේ කම්මුලක් මිරිකුව ජූන් හියුන් ඩිම්ප්ල පේන්න හිනාවෙද්දි මන් දත් තිස්දෙක දාන් එයා එක්ක හිනාවෙලා එකසැරේම ඒ හිනාව ගිලගත්තා..
~ඒ ආ වෙලේ ඉදන් මගේ ලගම රැදවිලා තීන ඒ ඇස් දෙක නිසයි...~
✍️taehyung-💗