Memories 🥰💖 (part 23)

75 20 12
                                    

ජිමින් පාබො නිසා සීතල වෙන මගේ හදවත කන්ට්‍රෝල් කරන් එයාගේ කටට කේක් කෑල්ල ලන් කරද්දි,

"ඉස්සෙල්ලා බර්ත් ඩේ බෝයිට "

කියලා එයා මට කේක් කෑල්ලක් කවලා ඉතිරි කෑල්ල එයාගේ කටට දාගත්තා..

පිලිගන්නම වෙනවා..මෙයා තමයි මගේ එයා..එයා ඇත්තටම වෙනස් කෙනෙක්..

එයා නිසා මට දැනෙන්නෙත් හරිම වෙනස් හැගීමක්...

"මොකෝ ප්‍රින්සස්..ඔයාට බඩගිනිද..."

අයිෂ්..මෙයා එක්ක බෑ..බලන්නකෝ මෙයාගේ මූනේ දීන දග හිනාව...😩

"කෝ..කෝ මගේ ගිෆ්ට් එක..."

වෙච්ච ලැජ්ජාව වහගන්නත් එක්ක මන් ගිෆ්ට් එක ගැන අහද්දි සාක්කුවෙන් පුංචි බොක්ස් එකක් එලියට ගත්තු එයා,

"මේ අත මන් ගන්න එක තමයි මගෙන් ඔයාට ලැබෙන හොදම තෑග්ග..."

මගේ අතක් අල්ලන් මගේ කනට එහෙම කොදුරලා අනික් අතෙ අර පුන්චි බොක්ස් එක රදවලා එයා මා එක්ක හිනාවුනා...

දෙයියනේ මට ලැජ්ජයි...😩

✍️taehyung-💗

Memories 🥰💖   //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱//Where stories live. Discover now