"මොකද හිතෙන්නේ මගේ රූම් එක ගැන "
"ලස්සනයි.."
"මොකද හිතෙන්නේ මං ගැන.."
"මුකුත් නෑ..."
ජිමිනිගේ රූම් එක වටේ ඇස් යවන ගමන් හිටි මන් එහෙ කියලා රූම් එකේ දිගටම ඇවිද්දි එයා මට ලන්වුනා..
"මුකුත් නැද්ද..."
"නෑ මුකුත් නෑ.."
"මුකුත්ම නැද්ද..."
මාව බිත්තියටයි එයාටයි මැදිකරගත්තු ජිමිනි පාබෝ මගේ නිකටෙන් අල්ලන් මගේ ඇස්වලට බරවෙන ගමන් එහෙම අහද්දි මන් එයාගේ තරු ඇස් දිහා බලන් හිටියා.
"ඔයා හරිම ශෝයී..."
හම්මො...මූනේ ඇදුන හිනාව...ඇත්තටම පිස්සෙක්..මෙයා නිසා මාත් පිස්සෙක් වෙලා තමා නතර වෙන්නේ...
"අහන්නකො ප්‍රින්සස්~"
"ඇයි මට ප්‍රින්සස් කියන්නේ.."
"මන් ඒක එදාට කියන්නම්..."
"කවදටද.."
"හිතාගන්න බැරිද..."
මහා....හිනාවක් එක්ක..එයා එහෙම අහද්දි මූන පුම්බගත්තු මන් රතු වෙන මූන අනික් පැත්ත හරවන් එයාගෙන් එහාට ගියා...
✍️taehyung-💗