වෙනස් වෙන ලෝකේ නොවෙනස් වෙන එකම දේ වෙනස...
ඒක එහෙම වෙනකොට වෙනස් වෙන දේවල් කෙරෙහි ඇලිලා ඒ මත්තෙම ඉන්න ගියොත් අපිට අපේ ගමන යන්න බැරිවෙවී...
ගගක් උනත් ගලන් යනකොට මිස එක තැන නතර උනාම ලස්සන නෑ...
ඉතින් රලු ගල් බොරලු මැදින් ගලන් යන දිය පහරක් වෙලා ජීවීතේ ඉස්සරහට යන්න..
එතකොට මුහුද කියන සැනසීම ඔයාට හොයාගන්න පුලුවන් වේවී...
හරියට මට ජිමිනි මුන ගැහුනා වගේ..
ජීවීතයක් වුනාම එක එක විදිහේ අත්දැකීම් අත්විදින්න වෙනවා..
ඒ වගෙම හැමදාම හැමකාලෙම එක වගේත් නෑ...
හැම මනුස්සයාටම දුක් මතක සතුටු මතක කියන දෙකම තීනවා..
දුක් මතක වලින් ජීවීතේ හදන් සතුටු මතක වලින් ජීවිතේ හැඩකරගන්න...
එක තැන පල්වෙන දියපහරක් නොවී ගලන ගගක් වෙන්න..
කවදාහරි මුහුද මුන ගැහෙනකන් ඉදිරියටම යන්න...
ඔයාට ඒක කරන්න පුලුවන්..
අනිවාරෙන්ම...!!!
සුන්දර ජීවිතයක් බුක්ති විදින්න...♡
✍️taehyung-💗
"ලස්සනයි කතාව...ඔයා අද මේක පබ්ලිශ් කරනවද..."